heat ගෝලීය උණුසුම යනු ගෝලීය උණුසුම ඉහළ යාමට හේතු අද දෙරණ උණුසුම් පුවත් උණුසුම් පුවත් සිංහල අද ගෝලීය උණුසුම හා පරිසරය උණුසුම් පුවත් සිංහල hiru ශ්රී ලංකාවේ උෂ්ණත්වය ඉහළ යාම

උණුසුම තවත් වැඩි වන බවට උණුසුම් පුවතක්
2030 වන විට තත්වය තවත් නරක අතට

නවතම ලෝක බැංකු වාර්තාවක් අනුව, ශ්‍රී ලංකාව ඇතුළත් දකුණු ආසියාවේ ජනතාව මිලියන 1,800ක් පමණ 2030 වනවිට අධික තාප බලපෑම්වලට මුහුණ දිය යුතු වනු ඇත. එහෙත්, ආදායම් සීමාවන් සහ වෙළඳපොළ අසාර්ථකත්වයන් හේතුවෙන් බොහෝ අයට අධික උණුසුමට එරෙහිව අනුගමනය කළ හැක්කේ මූලික පියවර පමණක් බව “From Risk to Resilience: Helping People and Firms Adapt in South Asia”…

sim sim card dialog sim sim card free sim card check

දැන් 077, 071 දුරකථන අංක අලුතෙන් දෙන්නෙ නැත්තෙ ඇයි?

දුරකතන අංක සඳහා අධික ඉල්ලුමක් තිබෙනවා. ඉතින් දැන් මේ අංකවලින් ඉලක්කම් 10ක් වන පරිදි දිය හැකි සියලු අංක දීලා ඉවරයි. ඒ නිසා දැන් ඒ අංකවලින් අලුතින් අංක නිකුත් කරන්නෙ නැහැ. ඒ වෙනුවට දැන් නිකුත් කරන්නේ 076 සහ 074 ලෙස ආරම්භ වන දුරකථන අංකයි. උදාහරණ ලෙසින් ඩයලොග් සමාගමේ පළමු අංක තුන ලෙස හඳුන්වා දුන් 077 අංක…

loadstar Midigama
| |

වෘත්තීය සමිතිවාදය නිසා වැනසෙන්නට යන ලොව දෙවන විශාලතම ගල්ටයර් නිෂ්පාදන සමාගම

අතීතයේදී මිදිගම ලෝඩ්ස්ටාර් ආයතනය බිහි කළ නිර්මාතෘවරුන් විසින් ගොඩනගන ලද ආයතනික සාරධර්ම පද්ධතිය හේතුවෙන් ආයතනයේ සේවකයිනුත්, නිලධාරීනුත් අතර හොඳ සමීතාවක් තිබුණු බවත්, මෙම අන්‍යෝන්‍ය බැඳීමේ ප්‍රතිඵලයක් ලෙස ආයතනය දිනෙන් දින දියුණුවට පත් වූ බවත් ආයතනයේ පුරෝගාමී නිලධාරිවරයකු වන ජගත් ඩී. ආදිපොල මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි. “ඒ කාලේ අපේ උද්‍යෝග පාඨයක් තමයි ‘කළ නොහැක්කක්…

egg
|

බිත්තර හෝදන එක හොඳද?
වැඩි හොඳ නරකෙට

කුකුල් අසූචි තැවරුණු හෝ කැඩුණු බිඳුණු බිත්තර පරිභෝජනය කිරීම අවදානම් බව කවුරුත් දන්නවා. ඒ නිසා කඩෙන් ගේන බිත්තර ගබඩා කර තැබීමට පළමුව සබන් දමා හෝ එසේ නොමැතිව සේදීම මගින් මේ අවදානම මඟහැරෙනවද කියල බොහෝ දෙනෙක් අහල තිබුනා. මේ, ඒකට මා දන්නා තරමින් ලබා දෙන උත්තරය. කිකිලි බිත්තර මතුපිට කුකුල් අසූචි ගෑවිලා තිබෙන බව පෙනෙන්නට තිබුනත්…

Kush

කුෂ්: මිනී ඇටකටු පවා යොදා නිපදවන අලුත් මාරයා
ලංකාව වෙළඳ මධ්‍යස්ථානයක්ද?

බැංකොක් සිට ශ්‍රී ලංකාවට පැමිණි 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ගුවන්සේවිකාවක් අත්අඩංගුවට ගැනීමත් සමඟ, ශ්‍රී ලංකාවේ අලුත්ම මත්ද්‍රව්‍ය තර්ජනයක් හෙළිවී තිබෙනවා. ඇය සතුව තිබූ සැකසූ මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 46ක් වීමත්, එය ‘කුෂ්’ නම් භයානක මත්ද්‍රව්‍යයක් වීමත් එයට හේතුවයි. කුෂ් කියන්නේ මොකක්ද? කුෂ් යනු, මරිජුවානා, විවිධ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය, මෙන්ම මිනී ඇට පවා භාවිතයෙන් සකස් කරන බිහිසුණු මත්ද්‍රව්‍යයකි….

US Tariff Sri Lanka tariff talks canada trump republicans
|

ඇමරිකා එක්සත් ජනපදය සමග තීරුබදු සාකච්ඡා 27-28 දිනවල
දෙවන වටය තීරණාත්මකයි

ශ්‍රී ලංකාවෙන් සිදු කරන අපනයන සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ තීරණාත්මක දෙවන වටයේ සාකච්ඡා මැයි 27-28 දිනවල එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡා සඳහා නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් අද වොෂින්ටන් ඩී.සී. බලා පිටත්ව ගියහ….

අපේ අනුදි ලෝක රූ රැජින අවසන් වටයට
|

අපේ අනුදි ලෝක රූ රැජින අවසන් වටයට

ඉන්දියාවේ හයිද්‍රබාද් හිදී මැයි 31දා පැවැත්වීමට නියමිත 72 වැනි ලෝක රූ රැජින තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර දක්ෂතා වටයේ 24 දෙනා අතරට තේරී පත්වී ඇත. දක්ෂතා වටය (Talent Competition ) මූලික වටයෙන් ලොව සෑම මහාද්වීපික කාලාපයක්ම නියෝජනය කරමින් රටවල් රැසක් තරග කර ඇත. අනුදි ආසියාව සහ ඕෂනියාව මහද්වීපික කලාපයෙන්…

ජූනි මසට නියමිත විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපදෙස් විමසයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව රට වටේ යයි
|

ජූනි මසට නියමිත විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපදෙස් විමසයි
මහජන උපයෝගිතා කොමිෂන් සභාව රට වටේ යයි

එළඹෙන ජූනි මාසයේ කළ යුතුව තිබෙන ලංකා විදුලි බල මණ්ඩලයේ මිළ සංශෝධනය පිළිබඳ මහජන උපදෙස් ලබාගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. මෙහිදී කරනු ලබන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර තිබෙන මිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමයි. ලංකා විදුලි බල මණ්ඩලය 2023, 2024 වසරවලදී ලාභ ලබමින් සිටි මුත්, 2025 පළමු කාර්තුවේදී රු….

yoghurt යෝගට් වල ගුණ යෝගට් හදන හැටි යෝගට් කප් යෝගට් හැඳි
| |

යෝගට් ගැන අමිහිරි කතාවක්
මහාචාර්ය ශිරාණි රණසිංහ, වෛද්‍ය පීඨය - පේරාදෙණිය විශ්වවිද්යාලය

මේ ළඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුනගැහුනා කිරි නිෂ්පාදන සමග ලොකු සම්බන්ධයක් තියෙන, ලොකු පළපුරුද්දක් තියෙන මහත්මයෙක්. ඔහු තමා ඒ කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන මෙහෙයුම් අධ්‍යක්ෂවරයා. සෑහෙන පලපුරුද්දක් තියෙන කෙනෙක්. ඔහුත් එක්ක මායි මගෙ යාලුවයි පැය දෙකක් විතර කතා කළා, ලංකාවේ යෝගට් ගැන. ඔහු කියපු දේවල් ඇහුවාම අපිට තරු වීසි වුණා. ඒ…

Salt ලුණු ලේවාය ලුණු දෙහි සාදන ආකාරය ලුණු කැද ලුණු ලේවාය in english ලුණු කුඩු ලුණු මිල ලුණු මිදෙල්ල ලුණු වල විද්යාත්මක නාමය ලුණු මිරිස
|

රජයේ ලුණු සමාගමක අධ්‍යක්ෂවරයෙකු ආනයනික ලුණු අරන් පෞද්ගලික සමාගමකින් විකුණනවා
ලුණු තිත්ත වෙයි

මේ වන විට වෙළඳපොළේ තිබෙන උග්‍ර ලුණු හිඟයට හා අධික මිලට හේතුව රජයට අයත් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් ආනයනය කරල ලද කැට ලුණු තොග පෞද්ගලික සමාගමකට අලෙවි කිරීම හා ඉන්පසු එම සමාගම විසින් කුඩු කරන ලද ලුණු ඉහළ මිලකට අලෙවි කිරීම බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සජබ) මුජිබර් රහුමාන් පවසයි. “ආනයනය කරන්නට අවසර…