ඉන්දීය සබදතා ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෙරටටම ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශවයම එකම කාසියේ දෙපැත්තක් බවත් ජනාධිපති පෙන්වා දෙනවා. ඒ, ඉන්දීය රජය පරිත්‍යාග කළ ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමේ උත්සවය අමතමින්. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ඉතිහාසය විසින් ඉන්දියාව සහ ශ්‍රී…









