Similar Posts
තවත් කොරෝනා රැල්ලක පෙරනිමිති – අනතුරු ඇඟවීම්
ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්ෂිතව සහ නොසැලකිලිමත් අන්දමින් කටයුතු කළහොත් මේ වනවිට රට තුළ පවතින තත්ත්වය හමුවේ අනිවාර්යෙන්ම කොරෝනා රැල්ලක් නිර්මාණය වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. බි්රතාන්යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය මෙරටද හඳුනා ගැනීමත්, දැනටමත් කොළඹ නාගරික සීමාවෙන් නව වෛරසය ආසාදිතයින් දෙදෙනකු වාර්තා වීමත් සමග මෙවන් භයානක තත්ත්වයක් ඇති වීමේ පෙරනිමිති පහළ…
රුසියානු මිසයිල ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසක් රෝහලේ
යුක්රේනයේ අවන්හලක් සහ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල වු එම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අවන්හල තුළ පුද්ගලයින් 80දෙනෙක් පමණ සිට ඇති අතර එයින් 40දෙනෙක් පමණ තුවාල…
ලංකාවෙ අවලස්සන ලෙනින් – අජිත් පැරකුම් ජයසිංහ
දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ. විශේෂයෙන් වාමාංශිකයන් හැම ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට රැකියා දීමට යොදාගැනීම (2005), නීතියට පිටින් හොරු අල්ලන්නට ගිහින් ඒ සියල්ල ජෝක් කර දැමීම (2015 – FCID) වගේ වැඩ කරලා…
අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක්
රට තුළ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක් ලබාදීමට රජයෙන් තීරණය කර තිබේ. මේ මොහොතේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව හඳුනාගත් ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අදාළ සහනය ලබාදීමට නියමිත බව ද…
වනිඳුට දඬුවම් නියම වෙයි
ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරුණු නායක වනිඳු හසරංග හට දඬුවම් නියම කර තිබේ. ඒ අනුව ඔහුට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන් ම වනිඳුට දඩුවම් ලකුණක් එකතු කිරීමට ජාත්‍යන්තර…
තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් බිරිය හිස මුඩු කරයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වී අදට වසර 12 ක් ගතවේ ඒ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඊයේ (25) මෝදර කාලි අම්මාන් කෝවිලට ගොස් හිස මුඩු කර දේව කන්නලව්වක යෙදුනාය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සිදුවූයේ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි. එනම් 2010 ජනවාරි 24 වැනිදාය. ඔහු හදිසියේ අතුරුදන්වීම බොහෝ දෙනාට අදහාගත නොහැකි සිදුවීමක් විය.