ගාලු කොටුවට යන සංචාරකයන්ට විශේෂ දැනුම්දීමක්
ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ අද (28) සිට 31වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි. ඒ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන්. දකුණු පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ වසන්ති අලහකෝන් සඳහන් කළේ අද සිට 31වනදා දක්වා ගාලු…