ජපානයේ තවත් ව්‍යාපෘතියක් අත්හිටුවයි
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) තීරණය කොට ඇත. වත්මන් රජයට ණය ගෙවීමට හැකියාවක් නොමැති බවට වූ පදනම මත තාවකාලිකව එම ව්‍යාපෘතිය අත්හිටුවීමට එම ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව JICA විසින් BIA සංවර්ධන ව්‍යාපෘතියේ (BIADP) 2 වන අදියරේ පර්යන්තය-2 ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 570 ක…









