ආර්ථික අර්බුදය ගැන රජය සත්ය වසන් කළා
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවති රජය සත්ය වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සී.එන්.එන් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්රකාශ කළේය. ශ්රී ලංකාව බංකොලොත් භාවයට පත්ව ඇති බවත් එයින් මිදීමට ජාත්යන්තර මූල්ය අරමුදල වෙත යෑමට අවශ්ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා…









