ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්
මහජනයා මුහුණ දෙන ජීවන බර සැහැල්ලු කිරීම සඳහාත්, මහජනයාගේ අවශ්‍යතා සාධාරණ අන්දමින් ඉටුකිරිම සඳහාත් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ මෙරට දහස් ගණන් ජනයා පෙට්‍රල් සහ ඩීසල් ලබාගැනීම සඳහා පැය ගණන් හෝ දින ගණන් පොලිම්වල බලා සිටින අතර මෙම තත්ත්වය හමුවේ ජනතාව කෝපයට සහ…









