අමෙරිකාවෙන් ඩොලර් මිලියන 6ක හදිසි ආධාරයක්

මෙරට ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 6ක හදිසි ආධාරයක් ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය.

එම ආධාර මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයකට අනුකූලව ලබාදීමට නියමිතය.

More Stories