රට අකර්මණ්‍ය වීමේ අවදානමක්
රටේ පවතින ඉන්ධන කළමනාකරණය කර නොගත හොත් ඉදිරියේ දී රට මුළුමනින්ම අකර්මණ්‍ය වීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.









