ඉංජිනේරු මාෆියාව නිසා අපට අහිමි වූ පාවෙන සූර්ය බලාගාර
ශ්‍රී ලංකාවට අවසන් අවස්ථාවේදීත් මුලු ධාරිතාව 400 MW වන පාවෙන සූර්ය බලාගාර ( floating solar) ව්‍යාපෘති 2 ක් යෝජනා කල ව්‍යාපෘති උපදේශකයෙකු ලෙස කණගාටුවෙන් ලියා තබමි. අද දින විදුලිබල හා බලශක්ති කැබිනට් අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කතාව අසන විට .., නොදැනීම දෑස් කඳුළින් තෙත් උනේ ඇත්තටම වසර ගණනාවක් පුරාවට අපි කරන්න උත්සහ කරපු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නැවත…









