Similar Posts
online කෝවිඩ් 19 අනුස්මරණ ස්මාරකය
ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කොවිඩ් මරණ සිහි කිරීම වෙනුවෙන් ඔන්ලයින් අවකාශය ඔස්සේ ‘කෝවිඩ් 19 අනුස්මරණ ස්මාරකයක්’ නිර්මාණය කර තිබෙනවා. ඔක්තෝම්බර් 02 වෙනිදා වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ 13,059ක් වාර්තා වන අතර මේ වන විටත් එලෙස මියගිය පුද්ගලයින් 761 දෙනෙකුගේ තොරතුරු මෙම ස්මාරකය තුළ ලේඛනගත කර ඇති බවයි එහි නිර්මාණකරුවන් පවසන්නේ. දිවයිනේ…
ටිකට් අවශ්‍යනම් බසයෙන් දොට්ට
හැටන් සිට ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල සේවය කරන සමහර කොන්දොස්තරවරුන් නිසි ලෙස ටිකට් පත් ලබා නොදිමත් සමග එම බස් රථවල ගමන් කරන මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හැටන් සිට මස්කෙළිය, බගවන්තලාව, සාංචිමලේ, අප්කට්, ෆෝඩයිස්, තලවාකැලේ, සලංකන්ද, වැනි මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල මෙසේ අදාල ටිකට් පත් ලබා නොදිමත් සමග…
නොර්වුඩ් ඇගලුම් කම්හලක් වසයි – බගවන්තලාවෙන් තවත් ආසාදිතයන් 20යි – පි. සි. ආර්. අක්‍රිය වෙයි
නොර්වුඩ් පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හල විෂබිජ හරණයට ලක් කල යුතු බැවින් එම ඇගලුම් කම්හල තාවකාලිකව වසා දැමිමට උප දෙස් දුන් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් හදිසියේ රෝගාතුර විමත් සමග කරන…
විදුලි සේවකයින් අද ලෙඩ වෙයි
විදුලි සේවකයින් අද (27)ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි. ඒ, ආසාධාරණ බදු ප්‍රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ය. ලංකා විදුලි වෘත්තීය සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ, දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරතවීමට ද නියමිත බවයි.
පුද්ගලික රෝහල් උපරිම ධාරිතාව ඉක්මවයි – ප්රභූන්ට ඇදන් නැතිවෙයි
කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන ගිය මෙරට පෞද්ගලික රෝහල් තවදුරටත් කොරෝනා ආසාදිතයන් බාර ගැනීම නවතා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිකාර පහසුකම් උපරිම ධාරිතාව ඉක්මවා ගොස් තිබීමයි. මෙරට පුද්ගලික රෝහල විසින් ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක ආසාදිතයන් රඳවා ප්‍රතිකාර කරනු ලැබීය. නමුත් එම හෝටල් වල උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති නිසා තවදුරටත් ඒ…
තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන කොලාම් රටා දැමිමේ තරගයක් හෙට(17)
තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන දික්ඔය වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය විසින් කොලාම් රටා දැමිමේ තරගයක් මේ මස 17වන දින පැවැත්විමට පියවර ගෙන ඇත. දික්ඔය වැවිලි මානව සංවර්ධන භාරය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මෙම කොලාම් රටා දැමිමේ මෙම තරගය සදහා වතුකරය නියෝජනය කරමින් කාන්තාවන් සිය දෙනකු පමන එක්වන බ වත් මෙම තරගය 17වන…