එලවලු ගණන් උස්සයි
එලවලු මිල අහාස උසට ඉහල යාමත් සමග මෙම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්රදේශයේ එලවලු මිල අහාස උසට ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මේ වන විට හැටන් නගරයේ තක්කාලි ක්රිලෝව රුපියල් 900ත් 100ත්, බෝංචි ක්රිලෝව රුපියල්…









