GMOA වෙතින් තද දැනුම් දීමක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය නිරායුධ පොදුජන අරගලය මිලේච්ඡත්වයෙන් මර්දනයට එල්ල කර ප්‍රහාරයට විරෝධය සහ ස්වාධීන විමර්ෂණයක් ඉල්ලා සිටීම. වර්තමාන රජයේ දැඩි මූල්‍ය සහ ආර්ථික කළමණකාරණයේ අසමත්භාවය නිසා අද වන විට දේශපාලන හා සමාජ අර්බුදයක් වෙතට ගමන් කරමින් පවතී. තම මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීමට නොහැකි වීමත්, උසුලාගත නොහැකි…