පළාත් පාලන මැතිවරණයට කොමිසමේ සූදානම කියයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සහ එම දිනය විභාග කටයුතුවලට බාධාවක් නොවන අයුරින් යොදා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡා කර තිබේ. ඒ ඊයේ (27) එම කොමිසම රැස් වූ අවස්ථාවේදීයි. කෙසේ වෙතත් එහිදී පළාත් පාලන මැතිරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් තීරණය වී නොමැති බවයි වාර්තා වෙයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්….