අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 479,871ක් පීඩාවට
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පවුල් 142,624ක පුද්ගලයින් 479,871ක් අවතැන් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම ආපදාවෙන් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ. නිවාස 103 ක් සම්පූර්ණයෙන් හානි සිදුව ඇති අතර තවත් නිවාස 2,635 ක් අර්ධ හානි වී ඇති බව…