ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

මෙවර 05 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු පැවැත්වීම තහනම් කර තිබේ. 2021 වර්ෂයට අදාළ 5 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 22 වැනිදාය. ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් උපකාරක පංති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර අදාළ කාලය තුළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න…

powercut

අද දිනයේ විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

අද (18) අසනීප නිවාඩු වාර්තා කිරිමේ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එහි විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළේ, විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරිවරයාට විරෝධතාව පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය. අද උදෑසන විදුලි බල…

unusum puwath sinhala

ගැස් රුපියල් 3250/=ත් 3750/=ත් අතර මිලකට

හැටන් හා දික්ඔය නගරවල සමහර පුද්ගලයන් ගෑස් සිලින්ඩර් වැඩි මිලට විකිනීමත් සමග එම ප්‍රදේශවල ගෑස් පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍. ‍මේ පිලිබදව අදහස් දක්ව එම පිරිස් පවසනුයේ මෙම දිනවල සමහර පුද්ගලයන් ගැස් සිලින්ඩරය රුපියල් 3250/=ත් 3750/=ත් අතර මිලකට විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම පුද්ගලයන් සමහර ගැස්…

විකල්ප නැත පැය හතරක විදුලිය විසන්ධි කිරීමක්

විකල්ප නැත පැය හතරක විදුලිය විසන්ධි කිරීමක්

ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි. ලංකා විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පවතින ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත් සදහන් කරයි. ඒ් අනුව දින තුනකට පසු විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට…

rice

සහල් මිල තවත් ඉහළට

පාලන මිලක් නොමැති වීම හේතුවෙන් වෙළඳුන් තවදුරටත් සහල් මිල ඉහළ දමමින් සිටින බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. ඒ, ඉහළ යන ජීවන වියදම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති අවධියකයි. පාරිභෝගිකයින් චෝදනා කළේ පාලන මිලක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳුන් අධික මිල ගණන් යටතේ සහල් අලෙවි කරන බවයි.

humanrightwatch
|

මානව හිමිකම් කණ්ඩායම්වලට ආධාර දීම අවහිර කිරීමට රජය කටයුතු කරනවා

මෙරට මානව හිමිකම් පිළිබඳව අවධානය යොමු කරන කණ්ඩායම්වලට විදෙස් ආධාර ලබාදීම අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. ශ්‍රී ලංකා රජය වින්දිතයින්ට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට මෙන්ම කණ්ඩායම්වලට දිගින් දිගටම හිරිහැර හා තර්ජනය කිරීම් සිදු කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය 2021 වාර්ෂික වාර්තාවේ සඳහන්…

exam

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

පහ ශ්‍රේණිය ශිත්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම විභාගයන්ට සම්බන්ධ වන පරිදි උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජනවාරි 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු ඉහත කටයුතු තහනම් වනු ඇත. පෙබරවාරි 01 වනදා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ…

omicron

රෝගීන් 182 දෙනෙකුගේ සාම්පල් මඟින් ඔමික්‍රෝන් ආසාදිතයින් 160ක් හඳුනා ගැනේ

මෙරටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු ආසාදිතයින් 160ක් හමුවී ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා , ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියි. අපගේ පර්යේෂණාගාරයේ දී කොවිඩ් ආසාදිත රෝගීන් 182 දෙනෙකුගේ සාම්පල් පරීක්ෂණ සිදුකළා. එහිදී අපට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 160 දෙනෙකු හඳුනා ගැනීමට…

earthq
|

අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක්

දකුණු පැසිෆික් මුහුද අභ්‍යන්තරයේ සිදුව ඇති ගිනි කන්දක විධාරණය වීමත් සමග අමෙරිකාවේ බටහිර වෙරළ කළාපයට, ඇලෙස්කා, නවසීලන්තයේ උතුරු සහ නැගෙනහිර වෙරළ කළාපයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර ගිනි කන්දේ විධාරණයත් සමග රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පනයක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් ටොංගෝ දුපත් හි විශාලතම දුපත වන Tongatapu වෙත…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

මත්ද්‍රව්‍ය සමග ශ්‍රිපාදයේ පැමිණි 08ක් අල්ලයි

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 08 දෙනකු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි හදිසි මාර්ග බාධකයක් යොදා පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහය මත කරන ලද රථ වාහන පරික්ෂාවකදි මෙසේ විවිධ මත් ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 08 දෙනා අත් අඩංගුවට ගත් බව හැටන් පොලිසියේ නිලධාරියකු…