කොස් දෙල් පලා වර්ග මිලත් ඉහළට
එළවලු මිල ඉහළ යාමට සාපේක්ෂව කොස් දෙල් පලා වර්ග මිලද ඉහළ යාමත් සමග පාරිභෝගි ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන වි මෙම ප්රදේශයේ කපන ලද කොස් ක්රිලෝව රුපියල් 150ත් 160ත් අතර මිලකටද දෙල් ගෙඩිය රුපියල් 150ත් 250ත් අතර මිලකටද පලා මිටිය රුපියල් 50ක් වැනි මිලකටද අලෙවි වනු ඇත. මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට…