නොබෙදූ ඡන්ද පත්‍රිකා 340,000ක් තැපැල්හල්වල
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 340,000 ක් තැපැල් කාර්යාල තුළ ඉතිරි වී තිබෙන බවත්, ඡන්දදායකයන්ට සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අද (14) දිනයේදීද තැපැල් කාර්යාලවලින් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවැසීය. ඡන්දදායකයන් නිවාසවල නොසිටීම, ඇතැම් ඡන්දදායකයන් පදිංචිය හැරයාම, විදෙස් ගතවී සිටීම යන කාරණා මත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙලෙස ලක්ෂ තුනකට වැඩි…