අබලන් බිත්තියට දරුවෙක් යටවෙයි
පල්ලම කටුපොත ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ සිරුර මතට නිවසේ බිත්තියක් පෙරළි යාමේන් අසාධ්‍යව හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසුව මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ පල්ලම කටුපොත පදිංචිව සිටි වයස අවුරුදු 12 ක් වයසැති කුමාරසිංහ හෙට්ටිආරච්චිගේ විහඟ කේසර නැමති දරුවෙකි. දරුවන් පස් දෙනකුගෙන් සමන්විත පවුලේ තුන්වන දරුවා බවත්…