ප්‍රදේශ කිහිපයකට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පවතින පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ රට පුරා පොලීසිය සීරුවෙන් තබා ඇති බව පොලීසිය දැනුම්දෙයි. මෙම කාලය තුළ පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදු කිරීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි. දිවයින පුරාම ජංගම සංචාරවල යෙදීමෙන් අවශ්‍ය ආරක්ෂාව…