අඹගමුවෙන් අහඹු රැපිට් ඇන්ටිජන් පරික්ෂනවලදි නව කොවිඩ් ආසාදිතයන් 91ක්
අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සිදු කරන ලද අහඹු රැපිට් ඇන්ටිජන් පරික්ෂනවලදි නව කොවිඩ් ආසාදිතයන් 91 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය පැය 48ක කාලය තුලදි පුද්ගලයන් 188 දෙනකු සදහා රැපිට් ඇන්ටිජන් පරික්ෂාවන් සිදු කල බවත් එම…