පූසාරි කොවිලේදීම දැරියක් කෙලෙසයි
ප්‍රේම සබඳතාවක් දුරදිග යාවි යැයි බියෙන් මවක විසින් දෙවි පිහිට පතා රැගෙන ගිය සිය පහළොස් වියැති දැරියට කෝවිලේ පූසාරියා දෙවොලේ අභ්‍යන්තර කුටියකදී දින දෙකක් බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකොට ඇතැයි දැරියගේ ප්‍රකාශවලින් අනාවරණයවූ බව කුලියාපිටිය පොලිසිය කියයි. කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ කෝවිලක පූසාරියකු විසින් එසේ දැරිය අපයෝජනය කළැයි සැක කෙරෙන අතර මේ වනවිට සැකකරු කෝවිලට අඟුලු දමා…









