covid-death

කොවිඩ් මළ සිරුරු  ආදාහන ඉදිරි පැය කිහිපය තුළ අවසන් කිරිමට දැනුම්දෙයි

ගතවු පැය විසි හතර තුළද වැඩිම කොවිඩ් ආසාධිතයින් පිරිසක් වාර්තාවි ඇති කළුතර දිස්ත්‍රික්කයේ  කොවිඩ් ආසාධිත මළ සිරුරු ආදාහනය සදහා  දිස්ත්‍රික්කයේ සියළු ආදාහනාගාර පැය විසි හතර පුරා  විවෘත්තව තබන්නැයි”,  කළුතර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය රත්නායක මහතා  දැනුම්දි ඇත. කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්  මෘතශරීරාගාර තුල ගොඩ ගැසි ඇති  කොවිඩ් ආසාධිත මළ සිරුරු  ආදාහන කටයුතු ඉදිරි පැය කිපය…

kotipathi
|

කෝටිපති ව්‍යාපාරිකයෙකු සේවකයෙකුයට අමානුෂික ලෙස පහරදෙයි

ලිහිසි තෙල් වලට ඩීසල් ඉන්දන මුසු කිරිමේ කූඨ ව්‍යාපාරයක නිරත වන අනුරාධපුර නගර අසාන්නයේ පිහිටි ඉන්දන පිරවුම් හලක අයිතිකරු වන කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු සේවක පිරිසක් එම ජාවාරම පිටස්තර පිරිස් වලට දැනගැනීමට ලැබෙයි යැයි සිතමින් නවක සේවකයෙකුයට සිදුකළ අමානුෂික පහරදීමක් හේතුවෙන් එම සේවකයා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි. අනුරාධපුර පොලිස් වසමේ විහාරපාළුගම විහාරතිරප්පනය…

කළුතරින් මැංගුස් සමුගැනීමට සැරසෙයි – වගකිවයුත්තන්ගේ  අවධානයට
| |

කළුතරින් මැංගුස් සමුගැනීමට සැරසෙයි – වගකිවයුත්තන්ගේ  අවධානයට

කළුතර මැංගුස්වලට ප්‍රසිද්ධය. ඒනිසාම කළුතර විද්‍යාලය සහ කළුතර  තිස්ස විද්‍යාලය අතර 1949 වසරේ ඇරඹි ක්‍රිකට් තරගය හදුන්වන්නේද  “මැංගුස්  හටන “ලෙසය. එපමණක් නොව කළුතර  නගර සභාවේ ලාංඡනය පවා සකස්කර ඇත්තේ මැංගුස් ගෙඩියේ හැඩටය. එපමණටම කළුතර ජනතාව මැංගුස් වලටත්,  මැංගුස් නාමයට ආදරේය. තවමත් අපට   මැංගුස්  පිළිබද කතා කළ හැකිය. ඒ තවමත් කළුතර මැංගුස් තිබෙන නිසාය. නමුත් තව…

gampaha-corona

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 8739 දක්වා ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයන් 108 දෙනු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 8739 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිසද්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශවන අඹගමුව 11ක්, බගවන්තලාව 05ක්, හගුරන්කෙත 05ක්, කොටගල 08ක්, කොත්මලේ 03ක්, ලිදුල…

coronadelta

මෝචරි තදබදය වැඩිවෙයි

රාගම ශික්ෂණ රෝහලේ මේ වන විට මෘත දේහ ආදාහනය කිරීමට නොහැකිව ගොඩගැසී ඇතැයි වාර්තා වේ. රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ, මෘතදේහ 20ක් පමණ ආදාහනය කිරීමට නොහැකිව ගොඩගැසී ඇති බවය. එම මෘතදේහ යොමු කිරීමට නියමිතව ඇති ආදාහනාගාර කිහිපයක් අක්‍රිය වීමත් සමඟ එම මෘතදේහ තවදුරටත් නරක්වීම ගැටලු සහගත තත්ත්වයක් බවට පත්ව තිබේ. “රාගම මැරුණු ඔක්කෝම මේකේ…

නිවසින් පිට නොයනු

නිවසින් පිට නොයනු

වහාම කොරෝනා එන්නත ලබාගන්නා ලෙසත් අත්‍යවශ්‍ය නොවන දේකට නිවසින් පිට නොයන ලෙසත් රජය සියලු ජනතාවට දැනුම් දෙයි. එසේම කොවිඩ් මර්දන එන්නත නොගත් එය ලබාගත යුතු වයස් සීමාවේ පසුවන සියලු දෙනා එන්නත වහාම ලබාගන්නැයිද එම රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. තවද සෙනඟ ගැවසෙන මංගල අවමංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගි වීම සම්පූර්ණයෙන්ම නතර කරන්නැයි ඉල්ලා සිටින රජයේ…

flower
| |

අද බොහෝ භික්ෂුන් කරන්නේ අනුන් ගේ හරක් බලන එක ද ?

මේ දිනවල රූපවාහිනී චැනල් (පොදුවේ ගත් කල මේවා ‘රූපවාහිනී සේවා’ ලෙස හැඳින්වීම කෙසේවත් යෝග්‍ය නොවේ.) මගින් විකාශය කරන ප්‍රවෘත්ති දෙස විමසුම් සහගතව බලන්නකුට ඉතා පැහැදිලිව පෙනෙන එක්තරා විශේෂත්වයක් තිබේ. එනම් ඒවා මගින් අදහස් පළ කරන්නවුන් අතරින් භික්ෂුන් ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙමින් තිබෙන බවකි. මා එදිනෙදා ජීවිතයේ දී රූපවාහිනී මාධ්‍ය ඇසුරු නොකරන බැවින් මේ දිනවල…

japura-hos

ජපුර ආසාදිතයන් කොරිඩෝවේ – රෝගීන් වැඩි වුණොත් විකල්ප

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කරන ලද වාට්ටු පිරී ගොස් ඇත. මේ වන විට ආසාදිතයන් එහි කොරිඩෝවේත්, බිමත් සිටිනු දක්නට හැකිය. මේ තත්වය මත කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් තවත් වාට්ටු වෙන් කිරීමට කටයුතු කරමින් ඇත. රෝගීන් වැඩි වුණොත් විකල්ප දෛනික කොරෝනා රෝගීන් අඛණ්ඩව ඉහළ ගිය හොත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි,…

පුද්ගලික රෝහල් උපරිම ධාරිතාව ඉක්මවයි – ප‍්‍රභූන්ට ඇදන් නැතිවෙයි

පුද්ගලික රෝහල් උපරිම ධාරිතාව ඉක්මවයි – ප‍්‍රභූන්ට ඇදන් නැතිවෙයි

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන ගිය මෙරට පෞද්ගලික රෝහල් තවදුරටත් කොරෝනා ආසාදිතයන් බාර ගැනීම නවතා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිකාර පහසුකම් උපරිම ධාරිතාව ඉක්මවා ගොස් තිබීමයි. මෙරට පුද්ගලික රෝහල විසින් ‍ප‍්‍රධාන පෙළේ හෝටල් කිහිපයක ආසාදිතයන් රඳවා ප්‍රතිකාර කරනු ලැබීය. නමුත් එම හෝටල් වල උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති නිසා තවදුරටත් ඒ…

corona

සුනිල්, කෞෂල්‍ය, නිරෝෂන්, ශර්ලි , ශ්‍රියානි හා රොෂානාට කොවිඩ්

ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙයි. මීට අමතරව ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, ශර්ලි පී දෙලංකාවල, ශ්‍රියානි අමරසේන හා රොෂානා ඔන්ඩච්චි යන කලා කරුවන්ට හා කලා කාරියන්ට ද කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වේ.