අනුරාධපුරයේ කොරෝනා සීඝ්‍ර ලෙස ඉහලට – දික්වැවට සංචරණ සිමා
නැවත වතාවක් සීඝ්‍ර ලෙස කොවිඩ් 19 වෛරසය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැතිර යාම නිසා ගලෙන්බිදුනුවැව දික්වැව ගම්මානයට ඇතුළුවීම හා පිටවීම තහනම් කරමින් සංචරණ සිමා පනවා හුදකළා කිරීම සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දික්වැව ගම්මානය තුළ සිදුකළ අහඹු රැපිට් ඇන්ටිජන් පරීක්ෂාවකින් කොවිඩ් 19 ආසාධිත රෝගියෙකු හමුවීම මත සිදුකළ පරික්ෂණ සමග ගම්මානයේ කොරෝනා රෝගීන් පනහකට…









