බෙන්තර සංචාරක කලාපයට බාලගිරි
රටේ සංවර්ධන ව්‍යාපෘති කාලයෙන් කාලයට, පාලනයෙන් පාලනයට වෙනස්වි මෙන් රටත් ජනතාවත් ආපස්සට යන අවාසනාවන්ත ක්‍රමවේදය නිසා කළුතර දිස්ත්‍රික්කයේ බෙන්තර ගග ආශ්‍රිත සංචාරක කලාපයට බාලගිරි වැළදි ඇතැයි ජනතාව චෝදනා කරති. කළුතර දිස්ත්‍රික්කයත් දකුණු පළාතේ බෙන්තර සංචාරක පුරයත් ඒකාබද්ධකරමින් බෙන්තර ගග ආශ්‍රිත සංචාරක කලාපයක් ලෙස පහසුකම් දියුණු කිරිමට දශකයකට පෙර සිදුකළ සැලසුම් , ඇස්තමේන්තු, වැඩ සටහන් සියල්ල…