කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් උද්ඝෝෂණ

කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් උද්ඝෝෂණ

අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම සදහා සම්මත කරගැනීමට යන කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක්  පොල්ලොන්නරුව කදුරුවෙල මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක යෙදුණ හ. පෞද්ගලික විශ්ව විද්‍යාල නීති ගත කරන මෙම කොතලාවල පනත වහාම අකුලා ගන්නා ලෙසත් නිදහස් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීම නොකරන ලෙසත් ඔවුහු බලකර සිටිය හ.උද්ඝෝෂකයෝ පැය 2 ක පමණ…

death

වතුර හැරවීමට කුඹුරට ගිය ගොවියා එලොව යයි

වතුර හැරවීමට කුඹුරට ගොස් අසලවු කුඩා ඇල පාරකට වැටිමෙන් ජීවිතක්ෂයට පත්වූ ගොවියෙකුගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පරික්ෂණයක් අරඹා තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්වි ඇත්තේ බාලදක්ෂ මාවත ගල්කඩවල අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි සයිමන්ගේ සරත් ජයකොඩි (56) යන අයයි.ඔහු අනුරාධපුර පන්කුලිය ප්‍රදේශයේ පිහිටි කුඹුර ආසන්නයේ ඇති කුඩා ඇල පාරකට වැටි උඩුබැලි අතට සිටියදි…

බුලත් විටක් මාරයා රැගෙන එයි

බුලත් විටක් මාරයා රැගෙන එයි

උදෑසන ආහාරයට පෙර බුලත් විටක් කෑමට ගත් කුලී කම්කරුවෙකු හදිසියේම සිහි මුර්ජාවී ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව ජීවිතක්ෂයට පත්වි ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. අනුරාධපුර කඩ පනහා මුදිතා මාවතේ පිහිටි නිවසක ගෙමිදුලේ ඉන්ටර්ලොක් ගල් අල්ලමින් සිටි තරුණ කම්කරුවෙකු මෙසේ මියගොස් තිබේ.අඹගස්වැව මීවැල්ලාගම නිකවැරටිය ලිපිනයේ පදිංචිව සිටි සේමසිංහ වන්නිනායක මුදියන්සේලාගේ ප්‍රියන්ත වන්නිනායක…

සුපිරි බූරූපිටියක් වටලයි

සුපිරි බූරූපිටියක් වටලයි

අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසලක් ආසල පිහිටි නිවසක රාත්‍රී කාලයේ පවත්වා ගෙන ගිය සුපිරි බූරූපිටියක් වටලා නිරෝධායන නීති උල්ලංඝනය කිරමින් මුදල් ඔට්ටුවට සූදුවේ යෙදුණු ව්‍යාපාරිකයන් හත්දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් (30දා) අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර නිවත්තකචේතිය ජාතික පාසල ආසන්නයේ නිවසක සුපිරි බූරූපිටියක් වසර පමණ කාලයක් පැවත්වුණත් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එම…

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තයට යැවීම සඳහා රුපියල් මිලියන 69 ක්
|

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තයට යැවීම සඳහා රුපියල් මිලියන 69 ක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තයට යැවීම සඳහා රුපියල් මිලියන 69 ක් වියදම් කර ඇති අතර සෞඛ්‍යාරක්‍ෂාව පිළිබඳව සිතා ඔවුන් වෙනම විශේෂ ගුවන්යානයක පිටත්කර යැවූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෛද්‍ය කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සියලූ දෙනාටම කොවිඞ් මර්දන එන්නත් ලබාදී අනුගමනය කළ යුතු සංචරණ සීමා පිළිබඳවද පැහැදිලිව උපදෙස් ලබාදී…

astrazeneka

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට ‘එන්නත් දෙකකට‘ අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව  අනුමැතිය ලබාදුන් බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. ෆයිසර් එන්නත්  මාත්‍රා 26,000 ක් සහ මොඩෙර්නා එන්නත් මාත්‍රා මිලියනයක් ලබන මස මුල් සති දෙක ඇතුළත මෙරටට…

krusi
|

කාබනික පොහොර ප්‍රවර්ධනයට නව වැඩපළිවෙලක්

කාබනික පොහොර පමණක් වගාව සඳහා යෙදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල යටතේ ගොවියන් පුහුණු කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් සංවිධාන කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ගෙවතු වගා, සුළු පරිමාණ හා මධ්‍යම පරිමාණ ගොවියන් දැනුවත් කිරීම දීපව්‍යාප්තව ආරම්භ කර ඇතැයි  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී  මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අතිරේක  අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය සදහන් කළාය….

ඊෂිකෑස් ක‍්‍රමයට ගණිකාවන් – තිත්පොළ වටලයි
|

ඊෂිකෑස් ක‍්‍රමයට ගණිකාවන් – තිත්පොළ වටලයි

රාජගිරියේ තෙමහල් ගොඩනැගිල්ලක එක්මහලක් රුපියල් ලක්‍ෂයක කුලී පදනමක් මත ලබාගනිමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ඊෂිකෑස් ක‍්‍රමයට ගණිකාවන් ඇලෙවි කළ ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ වැලිකඩ පොලිසිය කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අන්තර් ජාලය ඔස්සේ දැන්වීම් පළකර ඒ අනුව ඒ ඒ කාල සීමාවන් සඳහා මෙම මධ්‍යස්ථානය මගින් කාන්තාවන් සපයා ඇතැයි පොලිසිය කියයි. මෙයට පෙර…

unp

සියරට නැවත ඉපදේ

එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වන ‘සියරට’ පුවත් පතේ මුද්‍රණ කටයුතු  නැවත ආරම්භ කෙරිණි. සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ඇරඹිනි. පුවත්පතේ මුද්‍රණ කටයුතු කාළයක් තිස්සේ නැවතී තිබිණි.

දික්වැල්ල,මෙන්ඩිස් වෙන ක්‍රීඩාවක
|

දික්වැල්ල,මෙන්ඩිස් වෙන ක්‍රීඩාවක

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල එංගලන්තයේ වීථියක රාත්‍රී සැරිසරන ආකාරයක විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය තුළ සංසරණය වේ. එහිදී කුසල් මෙන්ඩිස් සතුව සිගරැට්ටුවක් පවතින අයුරුද දක්නට ලැබේ. ඔවුන් දෙදෙනා යම් නොමනා ක්‍රියාවක් සඳහා කුරුමානම් අල්ලන බව ඉන් පෙනී යන බවද සමාජ මාධ්‍යය ක්‍රියාකාරීන් කියයි. දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට්…