මරණ වලින් 83% ක් බෝ නොවන රෝග වලින් – සෞඛ්‍ය ඇමතිනී කියයි
මෙරට මරණ වලින් 83% ක් සිදු වන්නේ බෝ නොවන රෝග වලින් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. එය මර්දනයට අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට තමන් නායකත්වය ගන්නා බවද අනාගතයේ දී බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දියත් කළ යුතු දීර්ඝකාලීන හා කෙටිකාලින සැළසුම් කඩිනමින් සකස් කරන බවත් එම සේවාවන් කාර්යක්ෂම සහ…