badweather

අද දිනයේ ගිගුරුම් සහිත වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (13) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද…

sunilhadunneththi
| |

ජනතා සහන දෙන්න හදනව කිව්ව, තෙල් අරමුදලට මොකද වුණේ?

ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගැනීමත් සමග ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් එල්ල වී තිබේ. පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් මේ වන විටත් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර බස් ගාස්තු මිල ගණන් ඉහළ දැමීමේ තීරණය ඉදිරියේදී ගැනීමට නියමිතයි. කෙසේ වෙතත් වෘත්තීය සමිති පවසන්නේ, තෙල් මිල ඉහළ දැමීමට තරම් මූල්‍ය අර්බුදයක් තෙල් සංස්ථාවට නොමැති බවයි….

lock

සංචරණ සීමා 21 තෙක් යළි දිර්ඝ කරයි

දිවයින පුරා සංචාරණ සීමා ලබන 21 වැනිදා උදේ 4.00 දක්වා දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.

යුරෝපා සංගම් පාර්ලිමේන්තුව නව යෝජනාවක් සම්මත කරයි

යුරෝපා සංගම් පාර්ලිමේන්තුව නව යෝජනාවක් සම්මත කරයි

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීම  සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක්  සම්මත කර ගන ඇතැයි බ්‍රසල්ස් හී තානාපති ආරංචි මාර්ග සදහන් කර…

winds

බොංගාල බොක්ක කැළබෙයි

බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) මිලිමීටර් 75 ට වැඩි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට…

oil

ඉන්ධන මිල ඉහලට

ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ….

corona death benefits

කොවිඩ් මරණ101 අතරින් නිවසේ දී සිදු වූ මරණ 30ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 101 ක් තහවුරු කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,011ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසු සෞඛ්‍ය අංශ විසින් දිනක් තුළ තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වේ.

arrack arest

දරුවාට මත්පැන් පෙවු අය අල්ලයි

සිව් හැවිරිදි දරුවෙකුට මත්පැන් පෙවු පුද්ගලයෙකු පෑලියගොඩ මුලස්ථාන‌ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පෑලියගොඩ, නුගේ පාර පදිංචි 25 හැවිරිදි අයෙකි. කුඩා දරුවෙකුට බියර් ටින් එකක් ලබා දෙන වීඩියෝවක් ඊයේ (10) සමාජ මාධ්‍ය වල සංසරණය විය. මේ පිලිබඳ වහාම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු…

chamuditha

හිරු මාධ්‍යවේදියාගෙන් පැය 05 ක ප්‍රකාශයක්!

හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (10) දින පැය 05 ක ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත. මාධ්‍යවේදි චමුදිත සමරවික්‍රම මහතා පහුගියදා රූපවාහීනි වැඩසටහනක් මෙහෙයවීමෙන් අනතුරුව ඔහුට මරණ තර්ජන ඇති බවට පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා යවා තිබුණි. ඒ් අනුව එම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට පවරා ඇති අතර ඊට අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීමට චමුදිත…

අනුරාධපුර රටබීම හලේ මත්පැන් බෝතල් 89ක් වාෂ්පවෙයි
|

අනුරාධපුර රටබීම හලේ මත්පැන් බෝතල් 89ක් වාෂ්පවෙයි

අනුරාධපුර මාර්කට් පෙදෙසේ පිහිටි ස.තො.ස වෙළද මධ්‍යස්ථානයේ පිහිටි රජයේ රටබීම හලේ මුද්‍රා කඩා මත්පැන් තොගයක් පිටතට ලබාදුන් බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණ වලදි මත්පැන් බෝතල් 89ක අඩුපාඩුවක් තිබූ බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකල පරික්ෂණ වලදි අනාවරණයවූ බව ඒම අංශය පවසයි. සුරාබදු දෙපාර්තුමේන්තුව වෙළද අමාත්‍යංශයේ නිලධාරින් හා පොලිසිය ඒහි පරිඝණක දත්ත හා සෙසු තොග…