නුවරඑළියට වැසි ආපදා – කාසල්රි හා මාඋස්සාකැලේ පිටාර මට්ටමේ – එළවලු වගාවන් විනාශයට
නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හා සුලං තත්වයන් හේතුවෙන් මේ වන විට පවුල් 65ක පුද්ගලයන් 262ක් අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 24වන දින සිට 26වන දින දහවල් 12වන වන විට වැසි හා සුලං තත්වයන් හේතුවෙන් ලැබි ඇති ආපදා තොරතුරු…