සෑම කොරෝනා මරණයකටම ජනාධිපති වගකිව යුතුයි
කොරෝනා ආසාදිත වී සිදුවන සෑම මරණයකටම හා සෑම කදුළකටම ජනාධිපති වගකිව කිවයුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. පවතින කොරෝනා ව්‍යාප්ති තත්ත්වය මත අනිවාර්යෙන්ම දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව ඔහු පෙන්වා දෙයි. දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය කාර්යය සාධක බලකාය ප්‍රතිසංස්කරණය කළ යුතු බවද පවසන මන්ත්‍රීවරයා මේ පිළිබඳව මීට පෙර…