ජූරි සහ චූලාට ඇප
ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධියට අදාළව ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍රන් යන අය කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ (08) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියට අදාළ සියලුම පාර්ශ්වයන්ට කුරුඳුවත්ත පොලිසිය හමුවේ ඊයේ (08) පෙරවරුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි….