ව්‍යාජ කොරෝනා එන්නත් නිෂ්පාදනය කළ 80 ක් අත්අඩංගුවට
|

ව්‍යාජ කොරෝනා එන්නත් නිෂ්පාදනය කළ 80 ක් අත්අඩංගුවට

ව්‍යාජ කොරෝනා එන්නත් නිෂ්පාදනය කළ චීනයේ පුද්ගලයින් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ව්‍යාජ COVID-19 එන්නත් මාත්‍රාවන් 3,000 කට අධික ප්‍රමාණයක් රාජසන්තක කර ඇති බවයි. බීජිං, ෂැංහයි සහ චීනයේ නැගෙනහිර පළාතේ ෂැන්ඩොන්ග් ඇතුළු ස්ථාන කිහිපයකම එම පොලිස් මෙහෙයුම සිදු කර තිබේ.

වරාය සේවකයින් වසරකට මිලියන සියයක කෑම කයි

වරාය සේවකයින් වසරකට මිලියන සියයක කෑම කයි

වරාය සේවකයින්ට ලබාදෙන ආහාරවේල සඳහා වසරකට මිලියන සියයක පමණ මුදලක් වැඩිපුර වැය වන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක පවසයි. මේ වන විට වරාය සේවකයින් සඳහා ලබා දෙන ආහාර වේලට වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන එකසිය හතලිහක් (මි. 140) පමණ වැය කරන බව පවසා තිබේ. නමුත් මෙපමණ මුදලක් මෙම ආහාර වේල ලබාදීම සඳහා වැය…

bandula

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අනිද්දා සිට පහතට

රුපියල් 970ක මිල සහනයක් ජනතාවට ලැබෙන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක මිල අනිද්දා (8) සිට මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  ප්‍රකාශ කළේය. මේ භාණ්ඩ සතොස, සමුපකාර අලෙවි ජාලය සහ කියු (Q) ෂොප් අලෙවි සල් වෙතින් මිලදී ගත හැකි බවද අප්‍රේල්…

dolor

ඉන්දියාවෙන් ගත් ඩොලර් මිලියන 400ක ණය ගෙවා දමයි

ඉන්දියානු සංචිත බැංකු මගින් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය සම්පුර්ණයෙන් පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි. ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බවටද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. 2020 වර්ෂයේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක…

coronaupdates

අනුරාධපුර කොවිඩ් ආසාදිතයන් 18ක්

අනුරාධපුර නගරයේ පාසලක ඉගෙනුම ලබන පාසල් දැරියක් ඇතුළුව කොවිඩ් 19 වෛයිරසය ආසාධනයවු තවත් රෝගින් 18 දෙනෙකු ඊයේ (4දා)වනවිට හදුනාගෙන තිබනෙ බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. අනුරාධපුර මහවිදීයේ මූල්‍ය ආයතනයක සේවක සේවිකාවන් හත්දෙනෙකු කොවිඩ් ආසාධිතයන් බව හදුනා ගැනිමෙන් පසුව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂන වලදි නව රෝගින් 18 හමුවි තිබෙනා අතර ඉන් වැඩිම පිරිස වන…

corona-outbreak
|

ලොක්ඩවුන් නොකළොත් වෛරසය පරිනාමය වන ලකුණු

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ඇතිවීම හේතුවෙන් එන්නත්වල සඵලතාව අඩුවීමට ඉඩ ඇති නමුත් දැනට භාවිත කරනු ලබන එන්නත් තවමත් එම ප්‍රභේදවලට එරෙහිව ක්‍රියා කරනු ඇති බව විශේෂඥයෝ පවසති. එක් ජාන විපර්යාසයක් E484K නමින් හඳුන්වන අතර දකුණු අප්‍රිකාවෙන් හමුවූ කොරෝනාවෛරස් නව ප්‍රභේදයේ ද එම ජාන විපර්යාසය දක්නට තිබේ. කොරෝනාවෛරස් ප්‍රභේදයක් මහා බ්‍රිතාන්‍යයේ කෙන්ට් පළාතෙන් හමුවී ඇති අතර…

හැටන් නගරයේ හර්තාල්

හැටන් නගරයේ හර්තාල්

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කිරිමේ හර්තාල් ව්‍යාපාරයක් 05වන දින පැවැත්වෙන අතර එයට  සහාය දැක්විම සදහා හැටන් නගරයේ සියලුම වෙලද සැල් 05වන දින වසා දැමිමට නගරයේ වෙලදුන් පියවර ගෙන ඇත‍ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමට රජය මගින් යෝජනා කලද ඒ සදහා වතු…

Covid-19 වැළඳුණු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Covid-19 වැළඳුණු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාදිතව IDH රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද සවස අභාවප්‍රාප්ත විය. මාලබේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘවරයා වන හෙතම මියයන විට 89 වැනි වියේ පසුවිය. ඒ මහතා හිටපු (එජාප)පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ශ්‍රී ලංකාවේ පළවෙනි විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ පානදුරේ මන්ත්‍රී ධුරය හෙඹවූයේ…

pcr-machine

සමහර ප්‍රදේශය වල ආසාදිතයන් සොයා ගැනිම අසීරු මට්ටමක

කොවිඩ් ආසාදිතයන් ලෙස හමුවන පුද්ගලයන්ගේ ආශ්‍රිතයන්ගෙන් ගන්නා ලද පි. සි. ආර්. වාර්තාවන් පමාවිමත් සමග මෙම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් සොයා ගැනිම අසීරු තත්වයන්ට පත්ව ඇති බව අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සේවය කරන සමහර සෞඛ්‍ය නිලධාරින් පවසති. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් හමුවු කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගත් පිරිසකගේ පි. සි. ආර්. ලබාගෙන එම පි. සි….

richway

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයින් 290ක්

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්  කොවිඩ් ආසාදිත බිලිඳුන්, මවුවරුන්, කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 290ක් පමණ මේ වන විට වාර්තා වී ඇත. කොවිඩ් – 19 වයිරසය ආසාදිත දරුවන් 150ක් මවුවරුන් 80ක්ද කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 60ක් පමණද වාර්තා වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 1,570 කට පමණ කොවිඩ්…