Similar Posts
සිංහරාජය අවට මහාපරිමාණ LRC ඉඩම් මංකොල්ලයක්
යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහාරජ රක්ෂිතයේ නැගෙනහිර බෑවුමට මායිම්ව පිහිටි කොලොන්න ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසය තුල පිහිටා ඇති බොහෝ ඉඩම් ප්‍රමාණයක් අයිති වන්නේ ඉඩම් අමාත්‍යංශයට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව(LRC) යටතටයි. මෙම ඉඩම් අතුරින් බොහෝ ඒවා වනාන්තර හෝ ජල පෝෂක ඉඩම් ලෙස පවතින ඉඩම් කැබලි වන අතර එම ඉඩම් කැබලි සිංහාරය වනාන්තරයට පවරා ගැනීමට…
A – 5 මාර්ගයේ බිබිල-චෙන්කලඩි කොටස ජනතා අයිතියට
A – 05 මාර්ගයේ කොටසක් වන බිබිල – චෙන්කලාඩි මාර්ගය ජනතා අයිතියට පත් කෙරුණු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය. බිබිල – චෙන්කලාඩි මාර්ගය කිලෝමීටර් 86.7ක දුරකින් යුක්ත වන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේය. මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි මාර්ගය දිගින් කි.මි 275ක් වේ. එම මාර්ග…
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධානය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රන ශාලාවේදී (22) පෙරවරුවේ විවෘත කෙරිණි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවති අතර ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඇමරිකානු කොන්ග්රස් පුස්තකාලයේ පුස්තකාලාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ රැසක්…
මිතුරාට අවසන් ගෞරව දක්වන්න ජනපති ජපානයට
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය. ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දිගු කාලීන දේශපාලන මිතුරෙකි. ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පැමිණෙන ලෙස චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දුන් ප්‍රධාන රටවල්වලට ආරාධනා කරන්නැයි…
ජනාධිපති ජාතිය ඇමතීමේ ප්‍රකාශයේ විශේෂ කරුණු
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම පදවි ප්රාප්තියේ පළමු වසර සමරන අද දිනයේ සියලුම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ ජාතිය ඇමතීය. එහිදී ඔහු පැවසුවේ ජනතාව තමන්ගෙන් කළ ප්‍රධානතම ඉල්ලීම ‘රට බේරාදෙන්න’ යන්න බවය. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර මෙම කෙටි කාලය තුල දී ගෙන ඇති බවත් තවදුරටත් ජනතාව ඒ ගැන බිය සැක තබාගත…
ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළදපොලට නිකුත් කළද හැටන් වලට ගෑස් නැහැ
හැටන් ප්‍රදේශය ගෑස් පාරිභෝගිකයන් ගෑස්ලබා ගැනිම සදහා අළුයම් කාලයේ සිට පොලීමේ රැදි සිටියද ගෑස් නොමැතිව හිස් අතින් නැවත නිවෙස් වෙත යැමට සිදුව ඇත. මෙම දිනවල හැටන් ප්‍රදේශය තුල ගෑස් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග ප්‍රදේශයේ ජනතාව ගෑස් සිලින්ඩර් රැගෙන අලුයම හතරේ සිට පොලිමේ රැදි සිට ගෑස් ලොරි නොපැමිනිම හේතුවෙන් මෙම ගෑස් පාරිභෝගියන්ට හිස් අතින්…