අවුරුදු 09ක් තුළ විභාග වංචා 439ක්
වත්මන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ කාලයේදී අතිශය බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. අදාළ වංචාවලට නිසි පියවර නොගැනීම හේතුවෙන් කොමසාරිස්වරයා අදාළ තනතුරින් ඉවත් කළ යුතු බවයි, එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුරයේදී අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ. විභාග වංචාවලට සම්බන්ධ බවට චෝදනා ලැබුවන් විභාග රාජකාරී අත්හිටුවීම හැර වෙන කිසිම වෙනත්…