කැළණියේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
|

කැළණියේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අද (12) උදෑසන 8.30 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් එල්ස්ටන් ප්‍රදේශයට වාර්තා වී තිබේ. ඒ, මිලිමීටර් 175.5 කි. කලටුවාව ප්‍රදේශයට මිලිමීටර් 136.02ක වැස්සක් ඇදහැලී ඇති අතර, කිරිදිවෙල ප්‍රදේශයට මිලිමීටර් 129.08ක වර්ෂාපතනයක් ලැබී ඇත. මේ අතර, වැසි හේතුවෙන් බියගම නව නුවර පාර පට්ටිවිල ප්‍රදේශයන් සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබේ. එමෙන්ම ආපදා කළමණාකරන…

අධිවේගයේ එක් පිටවීමේ දොරටුවක් වැසෙයි
|

අධිවේගයේ එක් පිටවීමේ දොරටුවක් වැසෙයි

පවතින අධික වර්ෂාපතනයත් සමඟ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇති වී ඇති ගංවතුර තත්ත්වය මත කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙල මාර්ගයෙන් පිටවීම සම්පූර්ණයෙන්ම නවතා තිබේ. එමෙන්ම කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සඳහා පමණක් අවසර ලබා දී තිබෙන බවයි වාර්තා වෙයි.

General Elections
|

මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් මහ මැතිවරණයට

2024 මහ මැතිවරණයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. එමෙන්ම මනාප අංක ඉදිර්යේදී ලබාදීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල්…

මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවධානමක්
|

මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවධානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන සහ වත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්වවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට අදාළ අවධානය පවතින බවයි.

වසර 100කට පසු කඩා වැදුණු මිල්ටන් ටොනේඩෝ හා කුණාටු ඇතිකරයි මිලියන තුනක ජනතාවට ජලය සහ විදුලිය නවතියි ‍| මුහුදු රළ මීටර් 9ක් උසට ‍| ජලය භාවිතයෙන් වලකින්න
|

වසර 100කට පසු කඩා වැදුණු මිල්ටන් ටොනේඩෝ හා කුණාටු ඇතිකරයි
මිලියන තුනක ජනතාවට ජලය සහ විදුලිය නවතියි ‍| මුහුදු රළ මීටර් 9ක් උසට ‍| ජලය භාවිතයෙන් වලකින්න

‘මිල්ටන්’ සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිලියන තුනකට අධික පිරිසකට විදුලිය සහ ජල සැපයුම විසන්ධි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මිලියන ගණනක පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් පියවර ගත්තා. ටොනේඩෝ හා කුණාටු අනතුරු ඇඟවීම් ද ක්‍රියාත්මකයි. එම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙයි…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest
|

යකඩ කණුවක් සොරා ගැනිමක් නිසා සැක පිට පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට

මස්කෙළිය ටෙලිකොම් ආයතනයට අයත් යකඩ කණුවක් සොරා ගැනිමක් පිලිබදව පරික්ෂන ආරම්භ කල මස්කෙලිය පොලිසිය සැක පිට පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ටෙලිකොම් ආයතනය සතු යකඩ කණුවක් අස්ථාන ගතවිම පිලිබදව ලද පැමිනිල්ලක් මත කරන ලද පරික්ෂනවලදි එම යකඩ කණුව සොරා ගැනිමට සම්බන්ද බවට…

පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂය සහ ජන අරගල සංධානය නාම යෝජනා අත්සන් කරයි
|

පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂය සහ ජන අරගල සංධානය නාම යෝජනා අත්සන් කරයි

පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂයේ නාම යෝජනා අත්සන් කිරිම එහි නායක කේ. ආර්. ක්‍රිෂාන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙමින් පවති. මෙවර පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂය ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක සදහා තරග කිරිමට අපේක්ෂයන් ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපේක්ෂකයන් නාම යෝජනා අත්සන් කරන අයුරු මෙහි දැක්වේ. පාර්ලීමේන්තු මැතිවරණය…

Sri Lankan Army Personnel Promoted on Anniversary
|

යුද හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් රැසකට උසස්වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ අද (10) දිනට යෙදෙන 75වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ. ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත එම උසස්වීම් ලබාදුන් බව නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කරයි.

නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන ගත් තීරණය
|

නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන ගත් තීරණය

නුවරඑළිය තැපැල් කාර්යාලය සහ ඒ භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිතා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍යවරයා )පැවසුවා. 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

නෙළුම් කුළුණ සමාගමෙන් විශේෂ නිවේදනයක්
|

නෙළුම් කුළුණ සමාගමෙන් විශේෂ නිවේදනයක්

කොළඹ නෙළුම් කුලුනෙන් පැන පාසල් සිසුවියක් පසුගිය 07 වැනිදා සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් කුලුණ කළමණාකරන පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙයි. මෙම ඛේදනීය සිදුවීම පිළිබඳව මහජනතාවට කණගාටුවෙන් යුතුව දැනුම් දීමට තීරණය කළ බව අදාළ නිවේදනයේ දැක්වෙයි. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ද එම සමාගම වැඩිදුරටත්…