පරාජයේ ආස්වාදය – චින්තන ධර්මදාස
ෆේස්බුක් එකේ විශේෂයෙන් දේශපාලන කතිකාවෙ අපිට දකින්න පුළුවන් දෙයක් තමයි පරාජයේ ආස්වාදය ලබන්න පුරුදු නැතිකම. ඒ කියන්නෙ අපි විශ්වාස කරන මතවාදය නොවෙන වෙනත් මතවාදයක් බහුතර හෝ සුළුතර කැමැත්තකින් ජයග්‍රහණය කළාට පස්සෙ පරාජය වූ පිළ විදිහට ලැබිය හැකි විශාල ආස්වාදයක් තියෙනවා. නමුත් අපි ජයග්‍රාහකයා එක්ක කරට කර තාමත් රටේ පාලනයට හවුල් වෙන්න යන එකෙන් පරාජයේ ආස්වාදය…