පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කිරීම තහනම්

පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කිරීම තහනම්

පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කර විකිණීමට අනුමැතිය ලබාදෙමින් 2016 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමැති විමල් වීරවංශ පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබාදී ඇත. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමග පෙරේදා (29 වැනිදා) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාව අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට දුරකථනයෙන් මෙම උපදෙස් ලබාදී ඇත. 2016 දී එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති ලෙස…

poya

අධි වප් පුර පොහොය අද

අධි වප් පසලොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. මෙම මාසයට පොහොය දෙකක් යෙදී ඇති අතර එහි පළමු පොහොය දිනය වන අද සැලකෙන්නේ අධි වප් පොහොය ලෙසයි. අරිට්ඨ මහතෙරුන් ප‍්‍රධාන සංඝරත්නයේ මූලිකත්වයෙන් අනුරාධපුර ථූපාරාමයේදී විනය පිඨකය සංගායනා කළේ ද වප්පුර පසළොස්වක පොහෝදා ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් ලංකාවේ භික්ෂුණි සසුන පිහිටුවීම…

ටිකට් අවශ්‍යනම් බසයෙන් දොට්ට

ටිකට් අවශ්‍යනම් බසයෙන් දොට්ට

හැටන් සිට ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල සේවය කරන සමහර කොන්දොස්තරවරුන් නිසි ලෙස ටිකට් පත් ලබා නොදිමත් සමග එම බස් රථවල ගමන් කරන මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හැටන් සිට මස්කෙළිය, බගවන්තලාව, සාංචිමලේ, අප්කට්, ෆෝඩයිස්, තලවාකැලේ, සලංකන්ද, වැනි මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල මෙසේ අදාල ටිකට් පත් ලබා නොදිමත් සමග…

පොල් පාලන මිලත් ඉක්මවයි

පොල් පාලන මිලත් ඉක්මවයි

රජය මගින් පොල් මිල සදහා පාලන මිලක් නියම කලද හැටන් නගරයේ සමහර වෙලද සැල්වල පාලන මිලට පොල් නොමැති විමත් සමග ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හැටන් නගරයේ සමහර වෙලද සැල්වල පාලන මිලට පොල් අලෙවි කලද සමහර‍ වෙලද සැල් රජය මගින් නිකුත්කර ඇති පාලන මිල පිලිබදව කිසිදු තැකිමකින් තොරව රුපියල් 80/=ත් 85/=ත් අතර මිලකට…

5000

ව්‍යාජ නෝට්ටු ලග තබා ගත් අයෙකු මට්ටු

රුපියල් පන්දහසේ වටිනාකමින් යුතු ව්‍යාජ මුදල් නෝට්ටු තිස්නමයක් සන්තකයේ තබා ගත් අයෙකු උඩුදුම්බර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. උඩුදුම්බර නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පවත්වාගෙන යන තිස් නම හැවිරිදි සැකකරු සිය නිවසේ බිත්ති ලාම්පු මත සූක්ෂම අයුරින් සඟවා තිබුණු නෝට්ටු සහ ජංගම දුරකථන අටක් පොලීසිය විසින් සොයාගෙන ඇත. මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානය සහ ඔහුට මෙම…

හඬ කැවූ විදේශීය ටෙලි නාට්‍යවලට බදු

හඬ කැවූ විදේශීය ටෙලි නාට්‍යවලට බදු

අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළගාවිය හැකියැයි ද ජනාධිපතිතුමා කියා සිටී. තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය…

වෙඩි වැදුණු සද්දන්තයා දින 15කට පසු මරුට.

වෙඩි වැදුණු සද්දන්තයා දින 15කට පසු මරුට.

වැලිකන්ද සුසිරිගම වැව් ඉස්මත්තේ වෙඩි වැදී තුවාල ලබා දින 15ක් පමණ දැඩි වේදනාවෙන් පසු වූ වන අලියෙකු  මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මෙම අලියා වැලිකන්ද බෝ අත්ත ප්‍රදේශයේ සිට මීට දින 15 කට පමණ පෙර සුසිරිගම වැව් ඉහත්තාවට පැමිණ වේදනාවෙන් සිටිනු දැක ගැමියන් විසින් කිහිපවතාවක් ම වනජීවී නිලධාරින් ට දැනුම් දී ඇත. “මේ අලියා තුවාල වෙලා…

Media
|

ජනමාධ්‍යවේදීන්ගේ නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම සඳහා අභ්‍යාස ආයතනයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරයි. විද්යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබෙන නමුත් එම සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම කෙරෙහි ද රජයේ…

තොරතුරු පනත විස්සෙන් බලාත්මක කරනවා (වීඩියෝ)

තොරතුරු පනත විස්සෙන් බලාත්මක කරනවා (වීඩියෝ)

තොරතුරු දැන ගැනීමේ පනත විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් බලාත්මක කරමින් ඉදිරියට පවත්වාගෙන යන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. ජනාධිපතිවරණයේත්, පාර්ලිමේන්තු මැතිවරණයේත් සෑම වේදිකාවකම එකලෙස කතා කළ සටන් පාඨයක් ලෙස දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය නියත ලෙසම අහෝසි කරන බවද අමාත්‍යවරයා කීවේය. මැතිවරණ වේදිකාවල පැවසූ පොරොන්දු ඉටු කිරීමට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී…

ගම් මට්ටමින් මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට යයි
|

ගම් මට්ටමින් මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට යයි

සමගි ජන බලවේගය මාස දෙකක් තුළ විශාල ජයග්‍රහණයක් ලැබූ බවත් ඉදිරියේ තව දුරටත් තම පක්ෂය ශක්තිමත් කිරීම සදහා ගම් මට්ටමින් ඡන්දපොල මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පොලොන්නරුව තඹාල මුස්ලිම් ගම්මානයේ දී පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ උතුරු මැද පළාතේ සිය පක්ෂයේ බිම්මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත්…