Similar Posts
හිටපු හමුදාපති එක්සත් ජනපද මාණ්ඩලික විද්‍යාලයේ විශිෂ්ඨතමයන්ගේ ලයිස්තුවට
හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ලෝකයේ විශිෂ්ඨ හමුදා නායකයකු වශයෙන් ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ විශිෂ්ඨතමයන්ගේ ලයිස්තුවට එක්කර මින් ගෞරව සම්මානයෙන් පිදුම් ලබා ඇත. ශ්‍රි ලංකා යුද හමුදා ඉතිහාසයේ හමුදාපතිවරයකු ලබා ඇති ඉහළම ගෞරව සම්මානය වන අතර මෙම සම්මානය හිමිකරගත් එකම ශ්‍රි ලංකිකයා වන්නේ ද ජෙනරාල් මහේෂ් සේනානායක මහතා බව සඳහන්…
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනපති කියයි
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තම ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ වෙනුවෙන් මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට නියමිතයි. එම කොමිසමේ සේවා ගිවිසුම් පිළිබද සොයා බැලීම හා එහි බලතල ලබාදීම පිළිබද ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කෙරේ. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ලේ පැවති ගෞරවාර්ථ හරසර වැඩසටහනට…
සාකච්ඡාවෙන් පසු අස්වැසුමට සහාය දෙන්න ප්‍රාදේශීය ලේකම්වරු එකඟ වෙති
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; අද පෙරවරුවේ මෙම විශේෂ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ දී පවැත්වුණු බවයි. අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළට සහාය දැක්වීමට ඔවුන් එකඟතාව පළ කළ බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසන ලදි.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ජනාධිපතිට විරෝධය විරෝධය පලකරයි
වවුනියාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් වවුනියාව පම්පමඩුවේ අද විවෘත කළ විශ්ව විද්‍යාලය ඇතුළුවීමට උත්සහ කළ අවස්ථාවේ මාර්ග බාධක යොදා නතර කිරීමත් සමග අතුරුදහන්වූ ඥාතීන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්තාවක් ඇති තත්ත්වයක් වූහ. විරෝධතාකරුවන් විශ්ව විද්‍යාලය අසලට යාම වළක්වාලමින් පොලිසිය හා යුද හමුදාව වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුර අසල මාර්ග…
ඩුබායි සිට සංවිධානාත්මක අපරාධ සිදු කළ බබී සහ දිමුතු මෙරටට
ශ්‍රී ලංකාව තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදු කර ඩුබායි වෙත පළා ගොස් , එහි සැගවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත් අඩංගුවට ගෙන අද (12) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි . කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි…