කුයිල් වත්ත ප්‍රදේශයේ මාර්ගය නාය යාමේ තර්ජනයකට
මධ්‍යම කදුකරයට පවතින වැසි තත්වයන් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල් වත්ත ප්‍රදේශයේ මාර්ගයේ කොටසක් නැවත නාය යාමේ තර්ජනයකට ලක්ව ඇත. මෙම මාර්ග කොටස මෙයට වසර දෙකකට පමන පෙරද මෙසේ නාය යාමේ තර්ජනයකට ලක් වුවද එම අවස්ථාවේ එම මාර්ග කොටසට තාවකාලික පිලියම් යෙදුවද දැනට පවතින වැසි සමග එම ස්ථානය නැවත නාය යාමේ තර්ජනයකට මේ වන…









