ගොවීන් රජයට වී දීමට මැලිවෙයි
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු මාසයකට වැඩි කාලයක් පුරා තමන් විසින් සිදු කළත් ගොවීන් වී තොග තමන් වෙත ලබා දීමට මැලි වී ඇතැයි වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබද ව අප කළ විමසුමකට පිළිතුරු…









