විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි තවමත් ප්‍රමාණවත් අවධානයක් නැහැ
මෙරට ජිවත් වෙන මිලියන 1.5 විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි මෙවර මැතිවරණයේදි ප්‍රමාණවත් තරම් අවධානයක් ලබා දි නොමැති බව නිදහස් හා සාධාරණ මැතිරණයන් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය පවසයි. ඒම සංවිධානය විසින් සියලුම ජනාධිපති අපෙක්ෂකයින් වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා සිටියි. ඒම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවල…