අපවත්වෙන්න උපවාස කරපු රතන හිමියන් දැන් හිස්බුල්ලත් ඒක්ක – ටිල්වින්
|

අපවත්වෙන්න උපවාස කරපු රතන හිමියන් දැන් හිස්බුල්ලත් ඒක්ක – ටිල්වින්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් මහනුවරදී මාරාන්තික උපවාසයක් පටන් ගත්තා. උන් වහන්සේ උපවාසයක් කරලා ඉල්ලූවේ අසාද් සාලි, බදියුදින්, හිස්බුල්ලා කියන තුන් දෙනා ඉවත් කරන්න කියලා. ඒ තුන්දෙනා තනතුරුවලින් ඉවත් කළේ නැත්තම් උන්වහන්සේ අපවත් වෙනවා කිව්වා. මාරාන්තික උපවාසයක් කළේ. මේක අහපු ගම්වල මිනිස්සු කලබල වුණා. ජනතාව බැනර් ගැහැවුවා. සෙත් පැතුවා. බෝධි පූජා තිබ්බා. රතන හාමුදුරුවන්ට මොනවා…

ලොව කුඩා පරිසවේදිනීය සම්මාන ප්‍රතික්ෂේප කරයි
|

ලොව කුඩා පරිසවේදිනීය සම්මාන ප්‍රතික්ෂේප කරයි

නෝර්ඩික් කවුන්සිලය විසින් ග්‍රේටා තන්බර්ග් දැරිය වෙත ලබා දුන් පාරිසරික සම්මානය සහ යුරෝ 40000 ක ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කර තිබේ. ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ තන්බර්ග් මෙනවියගේ මව්රට වන ස්වීඩනය නෝර්ඩික් කවුන්සිලයට අයත් වේ.ඇය පරිසරය  රැකගැනීම සඳහා කරන දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය ඇයට ලබා දීමට උත් තීරණය කර තිබුණි. නමුත් ඇය මෙය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය පැහැදිලි…

ඩමි අපේක්ෂකයන් වහා ඉවත්වන්න – පැෆරල්

ඩමි අපේක්ෂකයන් වහා ඉවත්වන්න – පැෆරල්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 35 දෙනාගෙන් ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බවට තමන් වෙත තොරතුරැ ලැබී ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන මෙම අපේක්ෂකයින් වහා ඉල්ලා අස්විය යුතු බවත්,  පැෆරල් සංවිධානය සඳහන් කරයි. මෙම අපේක්ෂකයින් 12 දෙනාගෙන් 5 දෙනෙකු ඒක් ප්‍රධාන අපේක්ෂකයෙකුටත් තවත්…

ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරත වන්න අයිතියක් නැහැ

ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරත වන්න අයිතියක් නැහැ

සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිඳු ආරක්ෂක හමුදා  සාමාජිකයෙකු හෝ පොලිස් නිලධාරියෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනත් කිසිඳු දේශපාලන ක්‍රියාවලියක නිරත වීමේ අයිතියක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.. සක්‍රීය සේවයේ යෙදී සිටින…

සජිත් ජනපති වන රජයේ තමන් තවදුරටත් අගමැති – රනිල් කියයි.

සජිත් ජනපති වන රජයේ තමන් තවදුරටත් අගමැති – රනිල් කියයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරය දරන ඉදිරි රජයේත්  තමන්  අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරණයෙන් පසු අගමැතිධූරය පිළිබඳ ඒ මහතා මෙම ප්‍රකාශය සිදු කළේ ප්‍රථම වතාවටය. අද (30) දින 2015 සිට මේ දක්වා  රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමට අද දින අරලිය ගහ මන්දිරයේ කැඳවා තිබූ…

විමුක්තිත්, සහභාගී වන චන්ද්‍රිකාගේ මහ සමුලුව නොවැ.5
|

විමුක්තිත්, සහභාගී වන චන්ද්‍රිකාගේ මහ සමුලුව නොවැ.5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සදහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, කුමාර වෙල්ගම ඇතුලු ශ්‍රීලනිපයේ ජේෂ්ඨයින් ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ පක්ෂ සම්මේලනයක් ලබන නොවැම්බර් 05 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පෑවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම සමුලුව සදහා පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු, පළාත් සභා හා නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ මෙන්ම ආසන සංවිධායකයින් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතය….

ඔක්කොම එන්නේ රණවිරුවෝ බේරන්න… අපිට උණු වින්නැහිය බල්ලන්න කවුරුත් නෑ! – බ්‍රිටෝ ප්‍රනාන්දු

ඔක්කොම එන්නේ රණවිරුවෝ බේරන්න… අපිට උණු වින්නැහිය බල්ලන්න කවුරුත් නෑ! – බ්‍රිටෝ ප්‍රනාන්දු

මේ මැතිවරණයට එන හැම දෙනාම එන්නේ රණවිරුවන් බේරන්න බවත් අපට වුණු වින්නැහිය ගැන බලන්න නෙමේ යැයි අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසයි. වසර 30 කට පසුව ඇත්ත දැනගැනීමට කාර්යාලයක් හිමි වු බවත් වන්දි ලබා ගැනීමට වන්දි කොමිසමක් පිහිටෙවු බවත් අතුරුදහන් කරවීම අපරාධයක් ලෙස නීතියක් සම්මත වුවේත් ජීනීවා යෝජනාවලිය නිසා බවද ඔහු පවසයි….

වෛද්‍ය පාදෙණියට එරෙහි පරීක්ෂණයක් ?

වෛද්‍ය පාදෙණියට එරෙහි පරීක්ෂණයක් ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය ලේකම් වරයාට නියෝග කර තිබේ. රජයේ මාණ්ඩලික නිලධාරියකු ලෙස හිඳිමින් දේශපාලන පක්ෂයක කටයුතු සඳහා සම්බන්ධ වීම ඒ මහතාට එල්ල වී ඇති චෝදනාවයි. ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජනාධීපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන අවස්ථාවේ ඊට සම්බන්ධ වීම හේතුවෙන් මේ චේදනාව එල්ල වී ඇත….

මුස්ලිම් ජනයාට අම්බානට කන්න වෙන බව අලි සබ්‍රි කියයි.

මුස්ලිම් ජනයාට අම්බානට කන්න වෙන බව අලි සබ්‍රි කියයි.

ගෝටාභය රාජපක්ෂ මහතාගේ ගම් මට්ටමේ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධීපති නීතිඥ අලි සබ්‍රි මහතා සිදු කරන ලද ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පැතිර යමින් තිබේ. එහිදී රැස්ව සිටින මුස්ලිම් ජනයාට පවසන්නේ ගෝටාභය රාජපක්ෂ මහතා සිංහල ජනයාගේ ඡන්දයෙන් ජයග්‍රහණයෙන් කරන බවත් එහි කොටස්කරුවන් බවට මුස්ලිම් ජනයා පත් නොවුනහොත් ඔවුන්ට අම්බානකට කන්න වෙන බවයි. එතුමා මේ …

ජනාධිපති විශේෂ  විමර්ශන කොමිසම පැමිණිලි 29 ක විමර්ශන අවසන් කරයි!

ජනාධිපති විශේෂ  විමර්ශන කොමිසම පැමිණිලි 29 ක විමර්ශන අවසන් කරයි!

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 29ක විමර්ශන කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර ඇතැයි ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි. 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව මෙම වසරේදි පිහිටවනු ලැබිය. ඒහිදි කොමිසම වෙත පැමිණිලි 1346ක් ලැබී තිබු…