කහ කන්ටේනර් 62ක් රාජසන්තකයි

ආනයනය කරන ලද කහ කන්ටේනර් හැට දෙකක් රාජසන්තක කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ කහ මෙරටට ගෙන්වීම තහනම් කර තිබියදී පසුගිය මාස 3 ක කාලය තුළ එම කහ කන්ටේනර් මෙරටට ගෙන්වා ඇති බවයි.

More Stories