සිගිති දරු දැරියන්ගේ පෙරහැරක්
ලෝක ළමා දිනය නිමිති කර ගෙන හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරු දැරියන්ගේ පෙරහැරක් 01වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ හැටන් ශාඛාවේ අනුග්‍රහාය මත පවත්වන ලද මෙම ළමා දින පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්