advanced level

පාසල් වල 6 – 13 ශ්‍රේණි සදහා අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි

සැප්තැම්බර් 2 වනදා සිට රජයේ පාසල් වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. එමෙන්ම 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට ද සැප්තැම්බර් 08 සිට සමාන්‍ය පරිදි පාසල් ආරම්භ කරන බව ද ඒ මහතා…

ඩයගම මාර්ගයේ කොටසක් අබලන් වීමෙන් රථ වාහන ධාවනයට බාධා

ඩයගම මාර්ගයේ කොටසක් අබලන් වීමෙන් රථ වාහන ධාවනයට බාධා

හැටන් ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයේ කොටසක් අබලන් තත්වයේ පැවතිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය කරන රියදුරන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගයේ දිනකට පුද්ගලික බස් රථ,ලංගම බස් රථ ඇතුළු රථ විශාල ප්‍රමානයක් ධාවනය කරවන අතර මෙම මාර්ග කොටස මෙසේ අබලන් තත්වයේ පැවතිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව බොහෝ රියදුරන් පවසති. මෙම මාර්ග…

තෙල්වත්තෙන් හෙරොයින් ක්‍රිලෝ 11ක් සමඟ ගිනි අවි උණ්ඩ මතු වෙයි

තෙල්වත්තෙන් හෙරොයින් ක්‍රිලෝ 11ක් සමඟ ගිනි අවි උණ්ඩ මතු වෙයි

ගාල්ල දිස්ත්‍රික්යේ තෙල්වත්ත පොලිසිය හා රත්ගම පොලිසිය එක්ව කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ මෙහෙයුමක දී තෙල්වත්ත ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ (11 ක්) එකොළහක් සමඟ අවි ආයුධ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙයට අමුතරව, ටී 56 ගිනි අවි 02ක්,එකී ගිනි අවිවලට දමන උණ්ඩ 81ක්,නයින් එම්.එම් වර්ගයේ ගිනි අවි දෙකක් (02),එහි බහලිය හැකි උණ්ඩ (32ක්) තිස් දෙකක් ද…

රිය අනතුරකින් එකම පවුලේ පියෙකු සහ දියණියක මරණයට

රිය අනතුරකින් එකම පවුලේ පියෙකු සහ දියණියක මරණයට

මහනුවර – කුරුණෑගල  මාර්ගයේ ගලගෙදර මඩවල වංගුව අසලදී  සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියෙකු සහ දියණියක මරණයට පත්ව ඇත. බරිගම සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් පැවති සාදික්කා පැටවූ ලොරි රථයක්  පාලනය කරගත නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන්  පැමිණි කාර් රථයක ගැටී අනතුරුව එය තවත් කාර් රථයක් මතට  පෙරළී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ කාර් රථ…

ගෘහ උපකරණ රටින් ගෙන්වීම සීමා කිරීමට යයි

ගෘහ උපකරණ රටින් ගෙන්වීම සීමා කිරීමට යයි

මෙරට ජනතාව භාවිත කරන මුලූතැන්ගෙයි සහ ගෘහ උපකරන කිහිපයක් විදේශයන්ගෙන් මෙරටට ගෙන්වීම සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ඇලූමිනයම් භාණ්ඩ වෙනුවට ආහාර සැකසීමට ගන්නා වළං, හට්ටි, මුට්ටි ඇතුළු මැටියෙන් නිර්මාණය කල හැකි භාණ්ඩ පිටරටින් ගෙන්වීම සීමා කිරීමටයි යෝජනා වී ඇත්තේ. මෙරට ගෘහ ඒකක සඳහා අවශ්‍ය මැටි භාණ්ඩ කඩිනමින් නිපදවීමට සැලසුම් සකස් කර ඇති බවයි….

කාගෙවත් පාතාලෙට බයේ ජිවත් වියයුතු නැහැ
|

කාගෙවත් පාතාලෙට බයේ ජිවත් වියයුතු නැහැ

කළුතර දිස්‍ත්‍රික්කයේ නීති විරෝධි මත් ද්‍රව්‍ය , පාතාලය, හෝ මොන යම් ආකාරයේ වත් නීති විරෝධි කටයුතු සියල්ල සහමුලින් තුරන් කිරිමේ කටයුත්ත සිදුකරනවා, යැයි වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාඅළුත්ගම දි කිවේය. ඇමතිවරයාගේ ඉල්ලිමකට අනුව කළුතර දිස්ත්‍රික්කයේ දූෂණ මර්දන ඒකකයක් ස්ථාපිත කිරිම සදහා බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු…

හැටන් ස්ථාන කිපයක කුණු කසල ගොඩගැසිමෙන් රෝග පැතිරයාමේ අවදානමක්

හැටන් ස්ථාන කිපයක කුණු කසල ගොඩගැසිමෙන් රෝග පැතිරයාමේ අවදානමක්

හැටන් නගර සභා කාර්යාලය පිටුපස හා තවත් ස්ථාන කිපයක කුණු කසල ගොඩ ගැසිමත් සමග එම ප්‍රදේශයන් තුල දැඩි දුගදක් හමන අතර මෙම තත්වයන් මත විවිධ ලෙඩ රෝග පැතිරයාමේ අවදානමක්ද හට ගෙන ඇත. හැටන් නගර සභා කාර්යාලය අසල හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් ශ්‍රිපාද විදුහල මෙන්ම පෙර පාසලක්ද පැවැත්වෙන අතර මෙම ස්ථානයේ මෙසේ කසල ගොඩගැසිමත් සමග…

තිණියාවල පොලිස් නිළධාරින්ට හක්ක පටස් ප්‍රහාරයක්

තිණියාවල පොලිස් නිළධාරින්ට හක්ක පටස් ප්‍රහාරයක්

මීගහතැන්න , තිණියාවල ප්‍රදේශයේ මුදල් සොරකමක් සම්බන්ධව සැක පිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට යාමේදි හක්ක පටස් වර්ගයේ දේශිය අත් බෝම්බයකින් පහරදුන් පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව කිණියාවල පොලිසියකියයි. පොලිස් නිළධාරින්ට තර්ජනය කරමින් හක්ක පටස් එකකින් පහරදි පලා යාමට උත්සාහ කළ සැකකරු මහත් පරිශ්‍රයකින් පසු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි සැකකරු සන්තකයේ තිබි නීති විරෝධි වායු…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අත්අඩංගුවට

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිශීර්ෂ භාවිතා කරමින් රජයේ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන් හතලිහකට අධික පිරිසකගෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් වංචාකල බව කියන උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (27දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා…

‘යකා සම්පත්’ කොටු

‘යකා සම්පත්’ කොටු

 මෑත කාලයේ සිදු වූ ප්‍රධාන ගණයේ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැක කරුවෙක් බත්තරමුල්ල, සුබිතපුර ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත  සංවිධානාත්මක අපරාධ කරුවෙකු ලෙස නම් දරා ඇති ආනන්ද සිල්වා නොහොත් යකා සම්පත් නමැත්තා හොරොයින් මත්කුඩු මෙන්ම රිවෝල්වර් වර්ගයේ හඳුනා නොගත්    ගිනිඅවියක් සමග  අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි. මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින්…