වලංගු මුද්දර නොමැතිව මැතිවරණ ලිපි ඡන්ද දායකයින්ට බෙදාහැරිමට සූදානම් වෙද්දි මාට්ටු වෙයි

වලංගු මුද්දර නොමැතිව මැතිවරණ ලිපි ඡන්ද දායකයින්ට බෙදාහැරිමට සූදානම් වෙද්දි මාට්ටු වෙයි

අනුරාධපුර ප්‍රධාන තැපල් කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකු විසින් ලිපි යැවීමට වලංගු මුද්දර නොමැතිව මැතිවරණ ලිපි තොගයක් ඡන්ද දායකයින්ට බෙදාහැරිමට සූදානම් වන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුරාධපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියටතේ ක්‍රියාත්මක මැතිවරණ පැමිණිලි විමර් ශන පොලිස් ඒකකය අනුරාධපුර ප්‍රධාන තැපල් කාර්යාලය  වටලා තිබේ. පසුගිය දින කිහිපයේම නිලධාරින් දෙදෙනෙකු ඔවුන්ගේ හිතවතෙකු වන අපේක්ෂයෙකුගේ මැතිවරණ ප්‍රචාරක ලිපිතොගයක් නොමිලයේ බෙදා…

ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක්

ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක්

අනුරාධපුර ශික්ෂන රෝහලේ සිට පොළොන්නරුවට කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලකර රජයේ දේපලවලට අලාභ හානි සිදුකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිම සදහා තිරප්පනය පොලිසියේ අපරාධ විමර් ශන අංශය  පරික්ෂනයක් ආරම්භකර තිබේ. අනුරාධපුර ගල්කුලම ප්‍රධාන මාර්ගයේ ධම්මදින්න මහ විද්‍යාලය ආසන්නයේදි  යතුරු පැදියකින් පැමිණි තරුණයෙකු විසින් එල්ලකල ගල්…

covid infections and deaths

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වාර්තා වන ආසාධිතයන් ප්‍රමාණය ඉහළට

මත් ද්‍රව්‍ය පිළිබද වැරදිකරුවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාධිතයන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සාමාන්‍ය සමාජයෙනු ත් මේ වන විට ආසාධිතයින් තිදෙනෙකු හමු වී ඇති බවත් වැඩ බලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසීය. කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේ ‍රැදවූවන් හා එහි රාජකාරි කළ නිලධාරින්…

air

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නවතී

මෙම මස 14 වන දා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි. නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ මර උගුලක්

කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ මර උගුලක්

කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ පවතින මර උගුලක් හේතුවෙන් එම ක්‍රිඩා පිටියට පැමිනෙන රථ වාහන හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ක්‍රිඩා පිටියට පැමිනෙන ස්ථානයේ කානුව හරහා යොදා ඇති යකඩ බට කැඩි ඇති බැවින් එම ස්ථානයෙන් පැමිනෙන රථ වාහන එකි කානුවට වැටිමෙන් විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් මත තමන් රථ…

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් ආසාධිතයින් 339ක් වාර්තා වෙයි

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් ආසාධිතයින් 339ක් වාර්තා වෙයි

කන්දකාඩු මත්ද්‍රව්‍ය වැරදි පිළිබද ‍රැදවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාධිතයින් 87ක් වාර්තා වී ඇති බවත් මේ වන විට පුද්ගලයින් 339ක් ආසාධිතයින් හමුවී ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(10) සවස අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි. අනුව ඊයේ(10) දිනයේ පමණක් කොරෝනා ආසාධිතයින් 283ක් වාර්තා වූ බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය….

වන අලියෙකු ඝාතනය කරයි

වන අලියෙකු ඝාතනය කරයි

වෙඩි තබා ඝාතනය ‌ කරන ලද වන අලියෙකුගේ සිරුරක් අද (11)  පෙරවරුවෙදී සූරියවැව හබරත්තවෙල දී සොයා ගත් බව අම්බලන්තොට පොලීසිය පවසයි. මිය ගිය වන අලියාගේ සමීපයේ තිබී වෙඩි තැබීම සදහා භාවිතා කළ බවට සැක කෙරෙන උන්ඩ වල කොටස් කිහිපයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිළධාරීන් හා අම්බලන්තොට පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරනු…

ඊයේ දිනට නව ආසාදිතයින් 300ක්

ඊයේ දිනට නව ආසාදිතයින් 300ක්

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2454 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 300 ක් හඳුනා ගැනීමත් සමග ය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 283 ක්, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 09 ක්, එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි 03ක්, පාකිස්ථානයේ සිට පැමිණි අයෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් තිදෙනෙක් සහ වැලිකඩ…

නාකොටික් රංගජීව අධිකරණයේදි වැඩ පෙන්වයි

නාකොටික් රංගජීව අධිකරණයේදි වැඩ පෙන්වයි

කලක් සමාජ ආන්දෝලනයට ලක් වු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිටි නියෝමාල් රංගජීව මහතා අද (10) දින කොළඹ 01 මහධිකරණ පරිශ‍්‍රයේදි මව්බිම ඡායාරූප මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා කර තිබේ. සිලෝන් ටුඬේ සහ මව්බිම පුවත්පතේ ඡායාරූප ශිල්පි අකිල ජයවර්ධන මහතා අද දින කොළඹ 01 මහධිකරණයේ පැවති වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ඝාතනය කිරිමේ සිද්ධියේ නඩුව ආවරණය කිරිම සදහා පැමිණ…

පොළී අනුපාතික හා වැඩිහිටියන්ගේ ප්‍රශ්ණය – අජිත් පැරකුම් ජයසිංහ
|

පොළී අනුපාතික හා වැඩිහිටියන්ගේ ප්‍රශ්ණය – අජිත් පැරකුම් ජයසිංහ

රජය බැංකු පොළී අනුපාතික අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉතුරුම්, ස්ථාවර තැන්පතු පොළී පවා තනි ඉලක්කමට ගෙනැවිත් තිබේ. ඒ අනුව, වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු පොළිය ද අඩු වී තිබේ. එහෙත්, එහි බරපතල ආදීනව තිබෙන නිසාත්, එයින් පීඩාවට පත්වන වැඩිහිටියන්ගේ ඡන්ද නොලැබීම පිළිබඳ තිබෙන බිය නිසාත්, ආණ්ඩුව දැන් එම පොළී අනුපාතික කපා හැර නොමැති බව…