මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට නීතිමය පියවර

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට නීතිමය පියවර

කොවිඞ් -19 අවදානම සම්පූර්ණයෙන් පහව යනතුරු මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය පුරුදු පිළිපදින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන් දඩුවම් ලබාදෙන අතර සෞඛ්‍ය නිර්දේශ පිළි නොපදින පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.  

education ministry

ශිෂ්‍යත්ව-උසස් පෙළ විභාග දින වහා දෙන්න

අ.පො.ස උසස් පෙළ සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව යන විභාග පිළිබඳ සාකච්ඡා කර නිශ්චිත දින වකවානු හැකි ඉක්මනින් නියම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුමට කැබිනට් රැස්වීමේ දී උපදෙස් දී ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල…

දරුවන්ගේ පැවැත්මට තව මාස 6ක් රු.5000 දෙන්න

දරුවන්ගේ පැවැත්මට තව මාස 6ක් රු.5000 දෙන්න

ශ්‍රී ලංකාවේ පවුල්වලින් 30%ක් පසුගිය මැයි මාසයේදී ආහාර පරිභෝජනය අඩුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ්  සංවිධානය අනාවරණය කරයි. කොවිඩ් වසංගතය අතරතුර බිඳවැටුණු ආර්ථිකය හමුවේ ශ්‍රී ලංකාවේ පවුල්වලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් අදාළ කාලසීමාවේ මස්, මාළු, කිරි, බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර පරිභෝජනය අඩු කර ඇත. ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් 39%ක් කොවිඩ් වසංගතයට පෙර සිටම…

elec dailyreporter

ජනවාරි මාසයේ විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට යයි

කොවිඩ් 19 පැවති කාලය තුල බිල්පත් ගෙවා ගත නොහැකි වූ පුද්ගලයින්ගේ විදුලි විසන්ධි කිරිමක් නොකළ ද, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටිනවා. මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාද වුවද ඒ සඳහා ප්‍රමාද…

ජනතාවගේ නොසැලකිල්ලෙන් කොරෝනා රට පුරා පැතිර යාමේ අවදානමක්

ජනතාවගේ නොසැලකිල්ලෙන් කොරෝනා රට පුරා පැතිර යාමේ අවදානමක්

ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික ක්‍රියාවලියක උත්සාහයක් මත සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති නමුත් වෛරසය තවමත් ලොවෙන් තුරන් වී ඇති බව ද ඔහු සඳහන්…

දිවියන් නිසා කොටගල ජනතාව දැඩි භීතියකට

දිවියන් නිසා කොටගල ජනතාව දැඩි භීතියකට

කොටගල ක්‍රිෂ්ලස් ෆාම් වතුයාය තුල රාත්‍රි කාලයේ දිවියන් සැරි සැරිමත් සමග එම වතුයායේ ජනතාව දැඩි භීතියකට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන එම වතු යායේ ජනතාව පවසනුයේ මේ වන විට මෙම වතු යාය තුල දිවියන් සැරි සැරිම හේතුවෙන් තම ජිවිතද දැඩි අවදානම් තත්වයන්ට පත්ව ඇති බවත්ය. පසුගිය දිනවලදි තම වතුයායේ නිවෙස් වල…

වධහිංසාවට එරෙහි නීති පොලීසියට උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විධාන කරයි – AHRC
|

වධහිංසාවට එරෙහි නීති පොලීසියට උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විධාන කරයි – AHRC

වධහිංසාවට එරෙහි නීති පොලීසියට උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 2020 ජූනී 16 දින ප‍්‍රකාශයට පත් කරන ලද (SC FR APPLICATION 296/2014) නඩු තීන්දුව මගින් නියෝග කර තිබේ. එම නඩු තීන්දුව ප්‍රදානය කරන ලද්දේ කන්දවලගේ දොන් සමන්ත පෙෙර්රා එදිරිව හෙට්ටිපොල  පොලීසියේ ස්ථානාධිපති හා තවත් වග උත්තර කරුවන් දෙදෙනෙකුට එරෙහිවයි. මේ සම්බන්ධව හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම්…

අවසන් ගමන යන්නවත් පාරක් නැති මිනිස්සු

අවසන් ගමන යන්නවත් පාරක් නැති මිනිස්සු

ගල්පොත්තාවල ගම්මානය පිහිටා ඇත්තේ බදුල්ල නගරය ආසන්නයේ. නමුත් එම ගම්මානයේ ජනතාවට තම ගමනාගමන කටයුතු සඳහා නිසි මාර්ගයක් නොමැත. පවුල් 35කට අයත් ජනතාව මෙම ගම්මානයේ දිවිගෙවන අතර, ඔවුන් බදුල්ල නගරයට යාම සඳහා දෛනිකව භාවිත කරන මාර්ගය වන්නනේ පඩිපෙළ කි. මෙම ගම්මානයේ මරණයක් සිදු වූ විට අවසන් කටයුතු සිදු කිරීමට දේහය ගෙනයාම පවා දුෂ්කර කාර්යයකි.

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් හය දෙනකු රෝහලට

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් හය දෙනකු රෝහලට

නල්ලතන්නිය මරේ වතුයායේ සිදුවු බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හය දෙනකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මෙම වතුයායේ කම්කරු කාන්තාවන් 23දන සවස තේ දළු කඩමින් සිටියදි එම වතුයායේ තේ පදුරක් යට බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම කාන්තාවන්ට පහර දිමෙන් ඔවුන් මෙසේ තුවාල ලබා ඇත‍. මේ පිලිබදව අදහස් දක්වන…

සෞඛ්‍ය ඇමැතිනිය පොරොන්දු කඩකරයි

සෞඛ්‍ය ඇමැතිනිය පොරොන්දු කඩකරයි

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිරෝධායන පනතේ නීතිරීති බලාත්මක කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අවස්ථා හයකදී දුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඊයේ (23 වැනිදා) යොමු කළ ලිපිනයක සඳහන් වන්නේ…