covid infections and deaths

කොවිඩ් ආසාදිතයින් ගණන 40කින් ඉහළට

ඊයේ දිනයේ හදුනාගත් අසාදිතයින් අතර ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 29 දෙනෙකු සහ අමෙරිකාවේ සිට පැමිණී 11 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1991ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් 1,548 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 432 දෙනෙක්.

lemon vs lime lemon color lemon benefits uses of lemon lemon tree lemon family common name of lemon lemon scientific name and family

දෙහි ගණන් උස්සයි

දෙහි ක්‍රිලෝවක මිල රුපියල් 900/=ත් 1000/=ත් අතර මිලකට ඉහල යාමත් සමග තමන්ට දෙහි මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බව පාරිභෝගිකයන් පවසති. එම ඉහල මිලට පවා වෙළද පලේ විකිනිමට ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයේ දෙහි බවත් එම දෙහි මිලට ගැනිමෙන් පලක් නොවන බවද ඔවුන් වැඩි දුරටත් පවසති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු  එලවලු වෙලදුන් පවසන…

ග්ලැන්කන් මුලීක රෝහල අසල අනවසර ඉදිකිරිම් ඉවතට

ග්ලැන්කන් මුලීක රෝහල අසල අනවසර ඉදිකිරිම් ඉවතට

නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයට අයත් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල අසල පවත්වාගෙන යනු ලැබු අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත. එම ප්‍රදේශයන් තුල පවත්වාගෙන යනු ලැබු අනවසර ඉදිකිරිම් ඉවත් කර ගන්නා ලෙස අදාල පුද්ගලයන්ට අවස්ථා කිපයකදිම පවසා සිටියද එයට එම පුද්ගලයන් අවනත නොවිම හේතුවෙන් එම අනවසර ඉදිකිරිම් ඉවත්…

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් දඩ

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් දඩ

මාලබේ සිට රාජගිරිය දක්වා කුලුනු මත ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් රුපියල් කෝටි 1850ක අධික දඩයක් ශ්‍රී ලංකා රජය විසින් ජපාන රජයට ගෙවීමට සිදු වනු ඇතැයි  එම ව්‍යාපෘතියට සම්බන්ධ පිරිස් සදහන් කරයි. ශ්‍රී ලංකා රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ලබාගෙන ඇති සම්පූර්ණ ණය සහ ජපාන රජයට ගෙවිය යුතු හානි පූර්ණ මුදලක් වශයෙන් මෙම…

Coronavirus-in-India
|

දිනකදී වාර්තා වී ඇති වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වේ

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වන ආසාදිතයින් එක් ලක්ෂ අසු තුන්දහස් විස්සක් ඊයේ (22දා ) වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි . ඒ අනුව කොරෝනා වෛරසය පැතිරීම ඇරඹීමෙන් පසු ලොව පුරා රටවලින් දිනකදී වාර්තා වී ඇති වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (22දා ) වාර්තාවිය. බ්‍රසීලයෙන් 54 ,771 දෙනෙකු ද  ඇමරිකා එක්සත් ජනපදයෙන් 36,617 ක්ද ,ඉන්දියාවෙන් 15,400 කට…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

පාතාල සාමාජිකයින් 8 ක් අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයින් 8 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි. අත්අඩංගුවට ගත් පිරිස අතර දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්‍ර නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුලු තිදෙනෙකු සිටින බව ද සදහන්.

weather today at my location

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං හා රලු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 60 ක් දක්වා වැඩි විය හැකි බවයි. මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේ දී සැළිකිලිමත් වන ලෙසද එම…

මැතිවරණය නිරීක්ෂණයට නිරීක්ෂකයින් එන නොයෙන එක තවත් දෙසතියකින්

මැතිවරණය නිරීක්ෂණයට නිරීක්ෂකයින් එන නොයෙන එක තවත් දෙසතියකින්

මෙවර මහ මැතිවරණය නිරීක්ෂණයට ජත්‍යන්තර නිරීක්ෂකයින් එන්නේද නොඑන්නේද යන්න තීරණය කෙරෙනුයේ තවත් දෙසතියකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ නීතී සුරක්ෂිත කිරීම සඳහා සහය වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එවැනක් සිදුවන්නේ නම් ළඟම ඇති මැතිවරණ කාර්යාලයට හෝ පොලීසියට දැනුම් දෙන ලෙසත් ඒ මහතා පැවසුවේය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීපැවැති රැස්වීමකින්…

බබරුන් පලවා හැරිමට තරුණ පිරිසක් පෙරමුණට

බබරුන් පලවා හැරිමට තරුණ පිරිසක් පෙරමුණට

දික්ඔය ඇන්පිල්ඩ් වතුයායේ පවතින බබර කුඩුවල සිටින බබරුන් පලවා හැරිම සදහා සලංකන්ද ප්‍රදේශයේ තරුණ පිරිසක් පෙරමුණ ගෙන ඇත. වතුකරය තුල පවතින බබර ප්‍රහාරයන් හේතුවෙන් මෙම මාස දෙකක පමන කාලයක් තුලදි තිදෙනකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරන ලදි. මෙම බබර කුඩුවල සිටින බබරුන් විසින් සිදු කරන බබර ප්‍රහාරයන් හේතුවෙන් වතුකරයේ ජනතාව…

eggs

බිත්තරය තවත් ගණන් උස්සන්න යන ලකුණු

බිත්තර මිල තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනය කරන්නන්ගේ සංගමය පවසනවා. පැවැති ඇඳිරිනීති තත්ත්වය සහ ආනයන සීමා කිරීම හේතුවෙන් කුකුළු කෑම හිඟයක මුහුණ දීමට සිදුවූ බවයි. කුකුළු කෑම මිල ඉහළ යාම තවත් ගැටළුවක් වී ඇති අතර, එම තත්ත්වයන් හමුවේ බිත්තර නිෂ්පාදනය සියයට පණහකින් අඩු වී තිබෙනවා. සතුන්ට අවශ්‍ය ප්‍රෝටීන් ආහාර හිඟවීම…