Coronavirus-in-India

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වන ආසාදිතයින් එක් ලක්ෂ අසු තුන්දහස් විස්සක් ඊයේ (22දා ) වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි .

ඒ අනුව කොරෝනා වෛරසය පැතිරීම ඇරඹීමෙන් පසු ලොව පුරා රටවලින් දිනකදී වාර්තා වී ඇති වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (22දා ) වාර්තාවිය.

බ්‍රසීලයෙන් 54 ,771 දෙනෙකු ද  ඇමරිකා එක්සත් ජනපදයෙන් 36,617 ක්ද ,ඉන්දියාවෙන් 15,400 කට අධික සංඛ්‍යාවක්ද ඊයේ දිනයේ වාර්තා වීය .

 

Similar Posts