මුළු දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් වෙයි

මුළු දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් වෙයි

රට පුරා පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය අද අලුයම 05ට ඉවත් විය. ඒ අනුව දින 66 කට පසු පළමුවරට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ද අද දින සිට ඇඳිරි නීතිය ලිහිල් වෙනු ඇත. නමුත් කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අද සිට අවසර හිමි වෙයි. මෙහිදී කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකීමේදී අධි අවදානම් කලාප…

badweather

ගංවතුර අනතුරු ඇඟවීම්

ඉදිරි දින කීපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද නිවේදනය කළා. මෙම නිවේදනයේ සඳහන් කරුනු සළකා බලා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබෙනවා. මී ඔය,…

කලූ ගගේ ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළට

කලූ ගගේ ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළට

ශ‍්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම සීග‍්‍ර ලෙස ඉහළ ගොස් අද (24) රාත‍්‍රී 08.00 වනවිට මීටර් 05.19 (අඩි 17) ඉක්මවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි. ගංවතුර අවදානමකට සූදානම් වන ලෙස අනතුරු අගවන සිමාව පසුකර තිබේ. මීටර් පහ සීමාව ඉක්මවූ විට කළු ගග දෙපස සහ පහළ ජනතාවට සුළු ගංවතුර…

කුවේට් සිට පැමිණි 49කට කොරෝනා

කුවේට් සිට පැමිණි 49කට කොරෝනා

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1141 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ගත වූ පැය 24 වාර්තා වූ මුුළු කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන 52 කි. එලෙස වාර්තා වී ඇති රෝගීන් අතර කුවේට් සිට පැමිණි පුද්ගලයින් 49ක්, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ නාවික සෙබලෙක් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා…

කොළඹ ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රීක්ක වල බස් ධාවනය 26දා සිට

කොළඹ ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රීක්ක වල බස් ධාවනය 26දා සිට

කොළඹ ගම්පහ දිස්ත්‍රීක්ක හැරුනුකොට අනෙකුත් සියලුම දිස්ත්‍රීක්ක අතර බස් රථ ධාවනයට අඟහරුවාදා (26) දින සිට අවස්ථාව හිමිවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය. ‘අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක හැරුනුකොට ලංකාවේ අනෙකුත් සියලුම ප්‍රදේශවල බස් ධාවනය අවසර ලැබෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවලට මෙන්ම පෞද්ගලික…

එළවලූ තොග මිල ගණන් පොලිසිවලට

එළවලූ තොග මිල ගණන් පොලිසිවලට

දෛනිකව එළවලූ තොග මිල ගණන් පිළිබඳ තොරතුරු සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. මැනිං වෙළඳපොළ, දඹුල්ල, වේයන්ගොඩ, මීගොඩ, කැප්පෙටිපොළ, නාරාහේන්පිට ඇතුළු දිවයින පුරා උදෑසන සහ රාතී‍්‍ර කාලයේ විවෘත කෙරෙන ආර්ථික මධ්‍යස්ථාන 15 ක එළවළු තොග මිල ගණන් පොලිස් මූලස්ථානය මගින් සියලූ පොලිස් ස්ථාන වෙත සපයනු ලබනවා. සාධාරණ මිලකට එළවලූ අලෙවි…

අඟහරුවාදා සිට විවෘත කළ හැකි සුරාසැල්

අඟහරුවාදා සිට විවෘත කළ හැකි සුරාසැල්

සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අද සහ හෙට දෙදින තුළ දිවයින පුරා පිහිටි මත්පැන් විකිණිමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව සුරා බදු දෙපර්තමේන්තුව නිවේදනය කළා. 26 වන අඟහරුවාදා දින විවෘත කිරිමට අවසර ලැබෙනුයේ 2020 මැයි මස 23 වන සෙනසුරාදා විවෘත කිරිමට අවසර දෙන ලද සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණයි. කොළඔ…

rice

කළුතරට සහ ගම්පහට සහල් බෙදා දිම අද සහ හෙට

කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා සහල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ අද සහ හෙට යන දෙදින තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි. සෙසු ප්‍රදේශ සඳහා ද අඛණ්ඩව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි ලේකම්වරිය සඳහන් කළේ.

‘රතු තොප්පි’ ධනපතියෝ – සුනිල් ගාමිණී
|

‘රතු තොප්පි’ ධනපතියෝ – සුනිල් ගාමිණී

පුද්ගලික දේපළ ක්‍රමය තුරන් කිරීම මගින් සමානාත්මතා සමාජයක් ගොඩ නැගිය හැක යන දෘෂ්ටිවාදය, කොමියුනිස්ට්වාදය යැයි සරළව හැඳින් විය හැක. කොමියුනිස්ට්වාදයේ විශ්වාසයන් වඩාත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ වන්නේ කාල් මාක්ස් ගෙනි. කොමියුනිස්ට්වාදය මත ක්‍රියා කරමින් සාර්ථක කොමියුනිස්ට් විප්ලවයක් සිදු කර රාජ්‍ය බලයක් පිහිට වූ ලොව පළමු පුද්ගලයා වූයේ රුසියාවේ වැලැඩ්මීර් ලෙනින් ය. චීනය තුළ කොමියුනිස්ට්වාදී විප්ලවයේ නායකයා වූයේ…

curfew

ඇඳිරි නිතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

මැයි 26 වන අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එමෙන්ම මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.